බංග්ලාදේශ ගුවන් අනතුරින් 19ක් ජීවිතක්ෂයට – සිසුන් 16ක් ඒ අතර (වීඩියෝ)

බංග්ලාදේශ ගුවන් හමුදා පුහුණු ගුවන් යානයක් ඩකාහී උත්තරා ප්‍රදේශයේ පාසලක් වෙත කඩා වැටී මෙන්සිදු වූ අනතුරින් සිසුන් 16 දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ මෙම අනතුරින් ගුවන් නියමුවෙක් ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

අනතුරට ලක් වූ ගුවන් යානය චීන J-7 ප්‍රහාරක ගුවන් යානයේ උසස් අනුවාදයක් වන F-7BGI යානාවක් බවයි වාර්තා වන්නේ.

බංග්ලාදේශ ගුවන් හමුදාව සතුව F-7BGI ප්‍රහාරක ගුවන් යානා 16ක් තිබුණු අතර ඉන් එකක් මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ
සාමාන්‍ය පුහුණු ගුවන් ගමනක යෙදී සිටියදීයි.

අද දහවල් සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබුවන් පිළිබඳව තවමත් නිශ්චිත වාර්තාවක් නිකුත් වී නැහැ.

https://twitter.com/ShadhinMuslim/status/1947215209984393487


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම ? එක පාරම ගැස්සිලා නැගිට්ටා නේද ?
01:11
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23