ඉහළ අහසේ දී බෝයිං ගුවන් යානයක හදිසි ගින්නක් (වීඩියෝ)

ඩෙල්ටා ගුවන් සේවයට අයත් ගුවන්යානයක් ගුවන්ගත වී ටික වේලාවකට පසු එහි එන්ජිමක ඇති වූ ගිනි ගැනීමක් හේතුවෙන් ලොස් ඇන්ජලීස් ගුවන්තොටුපොළට හදිසියේ ගොඩබස්සවා තිබෙනවා.

බෝයිං 767 යානයක එන්ජිමක් මෙලෙස ගිනි ගැනීමකට ලක්ව ඇති අතර, යානය ඇට්ලන්ටා බලා යෑමට ගුවන් ගත වී ටික වෙලාවකට පසු මෙම ගිනි ගැනීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ගුවන් යානයේ වම් එන්ජිමකින් ගිනිදැල් පිටවන ආකාරය පෙන්නුම් කරන වීඩීයෝවක් ද මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

මෙම අනතුර හේතුවෙන් කිසිවෙකුටත් හානි සිදු නොවූ අතර ගිනි නිවන භටයින් විසින්, ගොඩබැස්සූ යාන ධාවන පථයේදී තිබියදීම ගින්න නිවාදමා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02