මගී නෞකාවක් ඉන්දුනීසියානු මුහුදේ ගිනි ගනී – ජීවිත බේරාගන්න මගීන් මුහුදට පනී (වීඩියෝ)

ඉන්දුනීසියාවේ උතුරු සුලවේසි වෙරළට ඔබ්බෙන් යාත්‍රා කරමින් තිබූ මගී නෞකාවක හදිසියේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා.

ග්‍රෙගෝරියස් බාසිලෝනා V නැමැති මගී නෞකාව මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

නෞකාවේ සිටි මගීන් ඔවුන්ගේ ජීවිත බේරාගැනීම සඳහා මුහුදට පැන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තුවාල හෝ මරණ පිළිබඳ නිල ප්‍රකාශයක් තවමත් නිකුත් කර නැහැ.

තලවුඩ් දූපත්වල සිට මනාඩෝ නගරය දක්වා පුද්ගලයින් 280 කට අධික සංඛ්‍යාවක් රැගෙන යමින් සිටිය දී නෞකාව මෙලෙස ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.

එරට වේලාවෙන් අද (20) පස්වරු 1:30ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාපලගම සලිත කළ නිසල සිරුර
00:33
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය
01:01
Video thumbnail
ඝා#නයකට පැමිණි සැකකරුවෙක්ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
00:42
Video thumbnail
පරාජිත දේශපාලන කඳවුර ඥානසාර හිමිගේ ජම්පරයේ එල්ලිලා ගේම් ගහන්න හදනවා
08:22
Video thumbnail
ඉන්ධන, තාප බලාගාර මාෆියාවේ ඒජන්තකරුවෙක් වෙලා - මේක බරපතළ අසාධාරණයක්
09:41
Video thumbnail
මේක පාර්ලිමේන්තුවේ කියන්න මට වරමක් නෑ - අපේ කතා කිරීමේ අයිතිය නතර කරනවා
05:10
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන ජනපතිතුමා මහානායක හාමුදුරුවරුන්ට කිව්ව දේ..
12:23
Video thumbnail
හදිසි පරීක්ෂාවකදී ඝා#නයකට පැමිණි සැකකරුවෙක් ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
01:01
Video thumbnail
ටෝම්පච කෙළින්න එපා - වී කිලෝවකට රු.150ක් අපි ඉල්ලුවේ නෑ
04:02
Video thumbnail
"ඊළඟට ජම්පරේ අන්දන්නේ මට කියලා තිබ්බා"ඉදුරාගල දම්ම රතන හිමිගෙන් ප්‍රබල අනාවරණයක්
27:22