කාළගුණය | Weather Forecast - පිටු අංක 66

නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

ප්‍රදේශ කිහිපයක් සඳහා පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. අද (12)...

කැළණි ගඟ, කුඩා ගඟ සහ අත්තනගලු ඔය පිටාර ගලයි – ප්‍රදේශ කිහිපයක පහත් බිම් ජලයෙන් යටවෙයි

පවතින අධික වර්ෂාපතනයත් සමඟ කුකුළේ ගඟ ජලාශයේ එක් වාන් දොරටුවක් මේ වන විට විවෘත කර තිබෙනවා. ඒ, අනුව ඉන් තත්ත්පරයට...

අදත් මහ වැසි – පැය 18ක් තුළ වැඩිම වැස්ස ඇහැළියගොඩට (වීඩියෝ)

දිවයිනට ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි...

පැය 24ක් තුළ ප්‍රදේශ ගණනාවක් යටවෙයි – කැලණි ගඟ අවට ජනතාවට ඉදිරි පැය 48 තීරණාත්මකයි (නිවේදනය හා වීඩියෝ)

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඊයේ (10) පස්වරුවේ සිට ඇදහැලුණු මිලිමීටර් 75ට වැඩි තද වැසි හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්ව...

අත්තනගලු ඔය, කැළණි, කළු සහ ගිං ගංගාවල ජල මට්ටම් ඉහළට – ගංවතුර ඇතිවීමේ අවදානමක්

පවතින වර්ෂාපතනයත් සමඟ අත්තනගලු ඔය, කැළණි ගඟ, කළු ගඟ සහ ගිං ගඟ යන ගංගාවල මධ්‍යම ධාරා ප්‍රදේශවල සහ ඉන්...

14 වනදායින් පසු වහින වැස්ස ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක් (වීඩියෝ)

එළඹෙන 14 වනදායින් පසුව දිවයිනේ බොහෝ පළාත්වල සවස් කාලයේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි තත්ත්වයන් ඇතිවිය හැකි බව කාලගුණ...

නායයෑම්, බෑවුම් කඩා වැටීම් ගැන රතු එළියක් – කළුතරත් අවදානමේ (නිවේදන)

ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ සංවිධානය විසින් නායයෑම් පිළිබඳ ව අදියර 1 යටතේ විශේෂ නිවේදනයුක් නිකුත් කර...

අදත් වායුගෝලය කැලඹීමෙන් – ඉදිරියටත් වැසි

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැලඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසට දැනට ඇදහැලෙන වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු විය...

වායුගෝලයේ කැලඹිලිකාරී තත්ත්වයෙන් නිරිතදිගට තද වැසි

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැලඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසෙහි වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දිනයේ...

පළාත් කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (09) දිනයේ දී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත...

සතියේ ජනප්‍රියම පුවත්