කාළගුණය | Weather Forecast - පිටු අංක 162

ඔබත් මේ දිස්ත්‍රික්ක 19 තුළ සිටින අයෙක්නම් ප්‍රවේශම් වන්න

තද වැසි පිළිබඳ අනතුරු අඟවමින් දිස්ත්‍රික්ක 19 කට අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා. කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු...

කාලගුණ අනාවැකි

දිවයින පුරා අහස වලාකුලින් බරව පවතී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, උතුරු-මැද,නැගෙනහිර, ඌව සහ දකුණු...

ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවු වැසි

ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී 75 ඉක්මවු තද වැසි ඇති වේ. මේ අතර, දිවයිනට...

කාලගුණ අනාවැකි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවේ. ඌව සහ නැගෙනහිර...

ප්‍රදේශ කිහිපයකට තද වැසි සමඟ සුළං

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි...

අදත් තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවිය...

ප්‍රවේශම් වෙන්න ! කාලගුණයෙන් අනතුරුදායක නිවේදනයක්

උතුරු බෙංගාල බොක්ක ප්‍රදේශයේ හටගෙන ඇති ගුලාබ් සුළි කුණාටුව හේතුවෙන් ඉදිරි පැය 24 තුල දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීයර 100...

ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

කාලගුණ අනාවැකි

නිරිත දිග මෝසම තත්ත්වය සක්‍රියවීම හේතුවෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්...

කාලගුණ අනාවැකි

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්...

සතියේ ජනප්‍රියම පුවත්