Update – පල්ලන්සේනේ තත්ත්වය තවත් උණුසුම් වෙයි – තත්ත්වය පාලනයට කඳුළු ගෑස් ප්‍රහාර (වීඩියෝ)

මීගමුව, දළුපොත, පල්ලන්සේන බන්ධනාගාර තුළ ඇති වී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට තවත් උණුසුම් වී ඇති බව දසත නිවුස් මාණ්ඩලික වාර්තාකරු සදහන් කළා.

ඇති වී තිබෙන තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් කැරළි මර්ධන ඒකකයේ නිලධාරීන් එම බන්ධනාගාරය තුළට ඇතුළු වී ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර රැඳවියන් පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

බන්ධනාගාරය ඇතුළත පවතින තත්ත්වය නිරීක්ෂණය සඳහා මේ වනවිට ඩ්‍රෝන යානා ද යොදවා තිබෙනවා.

බන්ධනාගාරයේ ඉඩ පහසුකම් හා සනීපාරක්ෂක පහසුම් නොමැති වීම සහ කඩිනමින් නඩු අවසන් කරන ලෙස ඉල්ලා මෙම නොසන්සුන්කාරී තත්ත්වය හට ගත්තා.

මේ අතර පසුගිය මාසයේ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් අනතුරුව එහි සිටි රැඳවියන් පිරිසක් ද පල්ලන්සේන බන්ධනාගාරය වෙත මාරු කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14