Update – දික්වැල්ලේ වෙඩි තැබීමේ තොරතුරු රැසක් එළියට (ඡායාරූප)

දික්වැල්ල පොලිස් වසමේ දෙමටපිටිය, කුමාරතුංග මවතේ දී අද (13) අලුයම සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් බරපතළ තුවාල ලැබුවා.

තුවාල ලැබූ එම පුද්ගලයා මාතර මහ රෝහලර ඇතුළත් කර මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබන බවයි වාර්තා වුණේ.

මෙම වෙඩි තැබීම සඳහා පැමිණි පිරිස ටොයෝටා ඇලියන් වර්ගයේ තද අළු පැහැති මෝටර් රථයකින් පැමිණ ඇති බවට පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී වෙඩි ප්‍රහාරයට ලක් වූ මෙම පුද්ගලයාගේ බිරිඳ සමඟ තවත් පුද්ගලයෙකු පවත්වාගෙන යන අනියම් සම්බන්ධයක් මත පවතින අමනාපයයක් මෙම වෙඩි තැබීමට හේතුවන්නට ඇති බවයි සැකපළ කරන්නේ.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා දික්වැල්ල, දඹගස්ආර ප්‍රදේශයේ පදිංචි මංගල යසලාල් කුමාරතුංග නැමැති වයස අවුරුදු 51ක අයෙක්.

ඔහුගේ දකුණු අතේ වැලමිලට, වම් අතේ බාහුවට, වම් ඇලපතට සහ දකුණු කකුලට වෙඩි පහරවල් වැදී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

2 4
3 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
0
+1
1
+1
9
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන පිරවුම්හල්වලට පැය 24 පුරාම විශේෂ පොලිස් ආරක්ෂාවක්..ආයේ තෙල් බූලිවලට පුරවනවා බොරු
01:41
Video thumbnail
මහ කොමසාරිස්, තානාපති කාර්යාල, හෝටල්වලට විශේෂ ආරක්ෂාවක්..මෙවැනි ස්ථාන වීඩියෝ කිරීම සම්පූර්ණ තහනම්
03:12
Video thumbnail
සෝමරතන හිමිගෙන් ජනපතිට දැඩි ප්‍රකාශයක්..වැ‍රැද්දක් කළා නම් ප්‍රසිද්ධියේ සමාව ගන්න
05:32
Video thumbnail
කතුන් පාරට බැහැලා ආණ්ඩුවට සැරට අමතයි..හුන්ඩුවේ ජනාධිපති ඉලපතෙන් ග#ලා එලවන්නේ
03:11
Video thumbnail
විවාහක පෙම්වතා, අනියම් පෙම්වතිය ගාමන්ට් එක තුළම බිහිසුණු ලෙස එළොව යවලා
00:56
Video thumbnail
🔴Breaking News
09:01
Video thumbnail
ඉරාන නෞකාවෙන් බේරාගත් පිරිස දැඩි ආරක්ෂාව මැද කරාපිටිය රෝහලට රැගෙන එන අයුරු
01:47
Video thumbnail
ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවට සිදුවුණ අනතුර ගැන විජිතගෙන් හෙළිදරව්වක්..30දෙනෙකුගේ ජීවිත බේරගත්තා
02:57
Video thumbnail
ගාලු මුහුදේදී ඉරාන නැවකට ප්‍ර#රයක් ?..චාමර හදිස්සියේම නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි
01:26
Video thumbnail
නිධානයක් උඩ ඉදගෙන හිඟා කනවා කිව්ව කෙනා දැන් මේ රට හුන්ඩුවක්ලු
05:47