Update – කළුතර ඝාතනයේ වෙඩික්කරුවන් පැමිණි වෑන් රථයකුත් සොයාගනී

කළුතර දකුණ, වෙට්ටුවකඩේ ප්‍රදේශයේ අද (28) පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන වෑන් රථයක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

කළුතර – මතුගම මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේ අතහැර ගොස් තිබිය දී අද (28) දහවල් මෙම සුදු පැහැති වෑන් රථය සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම වෑන් රථය ඝාතනයට පෙර සැකකරුවන් පැමිණි වෑන් රථය බවත්, මෙම වෑන් රථයෙන් මෝටර් රථයට මාරු වී අපරාධය සඳහා වෙඩික්කරුවන් පැමිණ ඇති බවයි සැකපළ කරන්නේ.

මේ අතර වෙඩික්කරුවන් අපරාධයට පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය ද අද (28) කළුතර, නෑඹඩ ප්‍රදේශයේ දමාගොස් තිබිය දී පොලිසිය විසින් සොයා ගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51