Update – දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනයක

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමිනුයි ඔවුන් මෙම සංකේත වැඩ වර්ජනය ආරම්භ කර ඇත්තේ.

මෙම වර්ජන ක්‍රියාමාර්ගයත් සමඟ රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමට ද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?