‘TV Derana’ Youtube නාළිකාවට දරුණු හැකර් ප්‍රහාරයක්

දෙරණ මාධ්‍ය ජාලයට අයත් ‘TV Derana’ නිල Youtube නාළිකාවට හැකර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

එම Youtube නාළිකාවේ ප්‍රදර්ශනය කරමින් තිබූ දෙරණ නාළිකාවේ නිල ලාංඡනය ඉවත්කොට Twitter සමාජ ජාල අඩවියේ ලාංඡනයක් ප්‍රදර්ශනය කිරීමට හැකර්වරු කටයුතු කර තිබෙනවා.

එමෙන්ම Twitter සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Jack Dorsey සහභාගීවන සජීවී වැඩසටහනක් මේ වන විට TV Derana Youtube නාළිකාවේ විකාශය කෙරෙමින් පවතිනවා.

Youtube TV Derana Hacked

TV Derana Twitter Live

දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතාද සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් තහවුරු කර ඇත්තේ ‘TV Derana’ Youtube නාළිකාවට හැකර් ප්‍රහාරයක් එල්ලවී ඇති බවයි.

Dilith Jayaweera Fb Status


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16