ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 85

ට්‍රම්ප්ගේ අවසන් අනතුරු ඇඟවීමෙන් පසු හමාස් සංවිධානය සාමයට එකඟවෙයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සාම යෝජනාවට ප්‍රතිචාර වශයෙන්, සියලුම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට හමාස් සංවිධානය එකඟත්වය පළකර තිබෙනවා. එමෙන්ම...

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම මූලික මූලධර්මයන් හතරක් ඔස්සේයි – ජනපති (වීඩියෝ)

සදාචාර විරෝධී සමලිංගික චර්යාවන් ප්‍රවර්ධනය කිරීම රාජ්‍ය ප්‍රතිපත්තිය හෝ සංචාරක කර්මාන්තයේ මූලික මූලධර්මයක් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක...

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ කැපී පෙනෙන ප්‍රගතියක්

ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ...

හොරෙන් ගෙන්වා හොරට ලියාපදිංචි කළ ජීප් රථයක් දෙල්දූවෙන් සොයාගනී

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා ව්‍යාජ දත්ත ඇතුළත් කරමින් ලියාපදිංචි කළ ජීප් රථයක් සමඟ සැකකරුවෙක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ...

සියලු ආගම්වලට හා සංස්කෘතීන්වලට ගරු කිරීම, අධ්‍යාපන තුළින් සමාජගත කළ යුතු බව අගමැතිනිය කියයි

සියලු ආගම්වලට මෙන් ම සියලු සංස්කෘතීන්වලට ගෞරව දැක්වීම හා නිසි තැන ලබා දීම, අධ්‍යාපන ක්‍රමය තුළින් ම ප්‍රචලිත කර...

ජපාන සංචාරයක අවසන් කරමින් ජනපති දිවයිනට (වීඩියෝ)

ජපානයේ නිල සංචාරයක අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක අද (01) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා. ජනාධිපතිවරයා අද (01) උදෑසන 09.30ට...

ළමුන්ගේ සහ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් රජය කැප වී සිටිනවා

ළමුන්ගේ සහ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් සහ සුබසිද්ධිය වෙනුවෙන් පූර්ණ වශයෙන් රජය කැප වී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. අදට...

ජපාන ව්‍යාපාරිකයින්ට ජනපතිගෙන් ආරාධනයක්

ජපාන - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළඳ සහ ආයෝජන සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් සහ පෞද්ගලික අංශය ඊට දිරි ගන්වමින්, ශ්‍රී...

සංවර්ධනය සහ ස්ථාවරත්වය වෙනුවෙන් ජපානය සමඟ එක්ව කැප වෙනවා – ජනපති අනුර

ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය ජපාන අග්‍රාමාත්‍ය කාර්යාල...

ජනපති අනුර සහ ජපාන අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා අතර හමුවක් ටෝකියෝ නුවර දී සිදුව...

සතියේ ජනප්‍රියම පුවත්