මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය අද දිනය තුළ යථා තත්ත්වයට – දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය

බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රිය අද (24) උදෑසන පීලි පැනීමට ලක් වුණා.

දුම්රිය පීලි පැනීමට හේතුවෙන් අද දිවා කාලයේ දී මුහුදුබඩ මාර්ගයේ ගැටලුකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේද සෝමරත්න පවසනවා.

සභාපතිවරයා පවසන්නේ මේ වන විට අවහිර වී ඇති මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය අද (24) දිනය තුළ යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකිවනු ඇති බවයි.

වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය පිලී පැනීමට ලක්වූ අතර, මේ හේතවෙන් දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුවේ සිට පානදුර දුම්රිය ස්ථානය දක්වා සහ බෙලිඅත්තේ සිට දකුණු කළුතර දක්වා සීමාකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මි#යගිය C.D. වික්‍රමරත්න ගැන මනෝජ්ගෙන් සැර කතාවක් - එතුමා ගොවියෙක්ගේ පුතෙක්..අපි දන්නවා එයා ගැන
06:36
Video thumbnail
හිටපු පොලිස්පතිගේ නිවසට වර්තමාන පොලිස්පති පැමිණෙයි
01:08
Video thumbnail
සුරතල් සතුන් ළඟට ගිහින් සුරතල් කරපු අගමැති හරිනි
01:39
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව
00:36
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව - අපි කරක් ග#හපු පාරේ අද තනියම ඩෙන්සිලා
00:58
Video thumbnail
ෆේස්බුක් ලයිව් ඇවිත් එළොව ගිය තරුණයාගේ අවසන් කටයුතු - "අනේ මගේ රත්තරං පුතා ඇයි මාව දාලා ගියේ ?"
03:08
Video thumbnail
මෙහෙම යද්දි අපිටත් ඉල්ලා අස් වෙන්න වෙයි - බඳිනකොට ඩිවෝස් වෙන්නත් පුළුවන්නේ
02:50
Video thumbnail
විපක්ෂය බලනකොටම පේන්නේ ජෝකර්නේ - කිසි කෙනෙක් සජිත් ළඟ ඉන්න කැමති නෑ
04:25
Video thumbnail
මොන අගමැතිකම් දැරුවත් ගෙදර ගියාම එයාලගේ සේවකයෙක් - අපි පූසන්ගේ අයිතිකාරයෝ නෙවෙයි
05:48
Video thumbnail
"හිටපු පොලිස්පති CD ට අත්වුණු ඉරණම ගැන අසල්වැසියෙක් සංවේදීව හෙලි කරයි"
00:31