සාගරිකා පීලි පනී – දුම්රිය ගමනා ගමනයට බාධා (ඡායාරූප)

බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රිය අද (24) පෙරවරුවේ පීලි පැනීමට ලක්ව තිබෙනවා.

වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් දුම්රිය මන්තීරු දෙකම අවහිරවී ඇති අතර, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය එම ප්‍රදේශයෙන් ඉහළට මෙන්ම පහළට ද බාධා එල්ල වී තිබෙනවා.

දුම්රිය පිලී පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට විශාල හානියක් සිදුව ඇති බව සඳහන්.

2 2
3 2
5
6
  1. ගමනා ගමනය කියන්නෙ එක වචනයක් (ගමනාගමනය). මාධ්‍ය භාවිතයේදී නිවැරදිව ලිවීමත් වැදගත්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ.. මම උත්තර දුන්නොත් මහත්තුරුන්ට ප්‍රශ්නයක් වෙනවා
00:54
Video thumbnail
රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් නෑනේ - අනේ අර වයසක උන්දටත් නඩුනේ..කට්ටියගේ ලෙඩ වැඩිවෙලා
01:40
Video thumbnail
අනුරාධපුරට ලක්ෂ ගාණක් වෙන් කළා නේද.. කෝ ඒවා..?
02:07
Video thumbnail
නාමල්ගේ සගයන් කොටුව උසාවියට එයි
00:32
Video thumbnail
නාමල් කොටුව උසාවියට
00:27
Video thumbnail
නාමල්ද, වෙන මොන රාජපක්ෂද, වික්‍රමසිංහද ඒක අදාළ නෑ අපිට - වැරදි කරපු අයට අනිවාර්යෙන් දඬුවම්
03:20
Video thumbnail
නාමල් රාජපක්ෂ 23 වැනිදා දක්වා රිමාන්ඩ්
01:04
Video thumbnail
22 එරෙහිව 24වෙනිදා මුළු රටම එකතු කරනවා පාර්ලිමේන්තු වට රවුමට - දේශපාලනය ගෙනල්ලා මේක කඩන්න එපා
08:11
Video thumbnail
මහින්දගෙන් පාඩමක් ඉගෙනගන්න - තිස්සකුට්ටිට දුමින්ද උත්තර දෙයි
05:47
Video thumbnail
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ කළු විරෝධතාව
02:18