ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 345

විදුලිය කප්පාදුව ගැන ජනක රත්නායකගෙන් රතු එළියක්

ගල්අඟුරු අගෝස්තු මාසයේ සිට අද දක්වා පැමිණ ඇත්තේ ගල්අඟුරු නැව් 5යි පමණක් බැවින් දැඩි අර්බුදයකට මුහුණ තිබේ. මහජන උපයෝගිතා කොමිසමේ...

ශ්‍රි ලංකාවේ පාසල් ලමුන් වෙනුවෙන් චීනයෙන් තවත් දැවැන්ත ප්‍රදානයක්

ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට ලබා දීම සඳහා නිල ඇඳුම් රෙදි මිලියන 3 ක් රැගත් නෞකාව චීනයෙන් ශ්‍රී ලංකාව බලා...

පෝර්ට් සිටියට නව වීසා වර්ග තුනක්

කොළඹ වරාය නගරය සඳහා නව වීසා වර්ග හඳුන්වාදීම සඳහා අමාත්‍යමණ්ඩලයට ගෙන ආ යෝජනාවට අනුමැතිය ලැබී තිබෙනවා. ඒ, අනුව වරාය නගර...

හනා සිංගර් ජනපති හමුවෙයි

සේවා කාලය අවසන් කර සිය රට බලා නික්ම යන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් අද...

විභාග පරීක්ෂිකාවගේ නොසැළකිල්ලෙන් ශිෂ්‍යත්ව ලියූ සිසුන් පිරිසකට ලොකු අසාධාරණයක් (වීඩියෝ)

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,894 කදී අද (18) පැවැත්වුණා. මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 334,698 දෙනෙකු...

විදුලි කප්පාදුව සුපුරුදු ලෙස ප්‍රකාශිත කාලසටහන මෙන්න

අද (18) සහ හෙට (19) පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති...

මට තනියම ඉන්න වෙන තැනක් ඕන.ධනුෂ්ක ගුණතිලක ඉල්ලීමක් කරයි

පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුවා. ඊයේ (16) ධනුෂ්ක ගුණතිලක අධිකරණය හමුවේ...

අද දින ඔබේ ප්‍රදේශයට විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් අද (17) දින පැය 02 විනාඩි 20 ක විදුලි කප්පාදුවක් අනුමත...

Breaking News :තිළිණි ප්‍රියමාලිට ඇප

මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින තළිණි ප්‍රියමාලි දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ. තිකෝ...

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් පිරිසකගේ වධහිංසා හේතුවෙන් ජීවිතක්ෂයට

බොරැල්ල සුසාන භූමිය තුළදී ගෙල සිර වන සේ පිරිසකගේ කූර  වධහිංසාවට ලක්වූ  ජනශක්ති  සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්නර් මහතා ...

සතියේ ජනප්‍රියම පුවත්