උත්සව සමයේ ඉන්ධන සැපයුම ගැන දැනුම්දීමක්

උත්සව සමය පුරාම අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.

අමාත්‍යාංශය CEYPETCO, LIOC සහ Sinopec වෙත උපදෙස් දී ඇත්තේ උත්සව සමයේ කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවීමට වග බලා ගන්නා ලෙසටයි.

සෑම අවස්ථාවකම සියලුම පිරවුම්හල්වල අවම වශයෙන් 50% ඉන්ධන තොග පවත්වා ගන්නා ලෙසට දැනුම් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38