ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 299

වැටුප් වැඩි කිරීම කල් දමන්න ලෙස මහ බැංකුවට නිර්දේශයක්

පැහැදිලි සාධාරණ විසඳුමක් ලැබෙන තුරු වැටුප් වැඩි කිරීම කල් දමන්නැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ශ්‍රී ලංකා මහ...

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා – කාර්යාල දුම්රිය සියල්ල ප්‍රමාදයි

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ (19) රාත්‍රියේ සිදුවූ දුම්රිය පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල...

කථානායකට එරෙහි විශ්වාසභංගය විවාදයට තවත් වැඩිපුර දිනයක් (වීඩියෝ)

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය සඳහා තවත් දිනයක් ලබාදීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක...

යල කන්නයට පොහොර ලැබෙන්නේ මෙහෙමයි

2024 යල කන්නය සඳහා පොහොර සහනාධාරය ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ, කෘෂිකර්මාන්ත සහ වැවිලිකර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර විසින්...

ව්ලැඩිමීර් පුටින් යළිත් වරක් රුසියානු ජනපති පුටුවට

කිසිදු බැරෑරුම් තරඟයක් නොමැතිව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ජනාධිපතිවරණයේ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා. මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තම...

කැනඩාවේ දී ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයින්ගේ අවසන් කටයුතු අද

කැනඩාවේ ඔටාවාහී දී ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයින් හයදෙනාගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද (17) දින සිදුකිරීමට නියමිතව තිබෙනවා. කැනඩාවේ...

පොලිස් ලොක්කන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම් (වීඩියෝ)

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. ඊට අමතරව ඔවුන්ගෙන් කිහිපදෙනෙකුට නව තනතුරුවලට පත්...

සංවර්ධනයට ලබාදෙන මුදල් නිසි ලෙස වැය කරමින් ප්‍රතිලාභ ජනතාවටත්, රටටත් ලබා දෙන්න – ජනපති

සංවර්ධන කටයුතු සඳහා රජය ලබාදෙන මුදල් නිසි ලෙස වැය කරමින් ජනතාවට එම ප්‍රතිලාභ ලබා දීමටත්, එමඟින් ජාතික ආර්ථිකය ශක්තිමත්...

පොලිස්පතිවරයා පත් කිරීමට එරෙහි පෙත්සමක් සලකා බැලීමට දින දෙයි (වීඩියෝ)

පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා අප්‍රේල්...

මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ඩුබායි තරංගගේ ගෝලයෙක් හෙරොයින් සමඟ අල්ලයි

ඩුබායි රාජයේ සැඟවසිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ඩුබායි තරංගගේ ගෝලයෙකු සහ තවත් අයෙකු කළුතර අපරාධ කොට්ඨාසය හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන...

සතියේ ජනප්‍රියම පුවත්