ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 145

දින 11ක් තිස්සේ ජීවිතය යැදි භාතිය හස්තියා ජීවිතක්ෂයට (වීඩියෝ)

දින ගණනාවක සිට වෙඩි වැදීමෙන් අසාධ්‍යය තත්ත්වයේ පසු වූ භාතිය හස්තියා ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. මහව - පොල්පිතිගම ප්‍රදේශයේ වතුර...

අතිකාල දීමනා මුල්කරගෙන තැපෑල අද මැදියමේ සිට වර්ජනයක

අද (15) මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා සියලුම තැපැල් සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වනවා. සමස්ත ලංකා තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ...

පළාත් කිහිපයකට වර්ෂාව පතිත වීමේ දිනයක්

සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම...

මැලේසියාවේ දී ඇල්ලූ 26 දෙනෙකුගේ නාම ලේඛනයක් ශ්‍රී ලංකා පොලිසියට – පද්මේ හා සලින්ද ගැන නිල තොරතුරක් නැහැ (වීඩියෝ)

විවිධ වැරදි සම්බන්ධයෙන් මැලේසියාවේ දී අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලාංකිකයින් 26 දෙනෙකුහේ නාම ලේඛනයක් ශ්‍රී ලංකා පොලිසිය වෙත එරටින් ලැබී...

දුමින්ද දිසානායකට ඇප

රක්ෂිත බන්ධනාගාර ගත සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක දැඩි කොන්දේසි මත ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. කොළඹ ප්‍රධාන...

බස්නාහිර, සබරගමුව සහ වයඹට වැසි වාර කිහිපයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ විටින් විට වැසි ඇති විය හැකි...

“අහෝ දුකකි, පිරමීඩ උගුලකි” – දැනුවත් කිරීමේ ජාතික සතියක් හෙට සිට

තහනම් පිරමීඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහිව ජාතික වශයෙන් දැනුම්වත් කිරීමේ සතියක් හෙට (14) සිට ආරම්භ වන බව ශ්‍රී ලංකා...

උපරිම සහන ලබාගැනීමට ඇමරිකාව සමඟ සාකච්ඡා අඛණ්ඩව – ජනපති අනුර (වීඩියෝ)

ඇමරිකා එක්සත් ජනපදය සමඟ පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස පනවා තිබූ අන්‍යෝන්‍ය තීරු බදු ප්‍රතිශතය 44% සිට 30% දක්වා අඩු...

එයාර් ඉන්දියා ගුවන් අනතුරට හේතුව විමර්ශන වාර්තාවකින් එළියට

අවම වශයෙන් පුද්ගලයින් 270 දෙනෙකුට ජීවිත අහිමිකරමින් ඉන්දියාවේ අහ්මදාබාද් හි සිදු වූ ගුවන් අනතුරට ප්‍රධාන හේතුව එන්ජින් සඳහා ඉන්ධන...

පොලිසියෙන් පසුපස පැන්නූ යතුරුපැදිය අනතුරට ලක්ව යතුරුපැදිකරු මරුට – ප්‍රදේශවාසීන් නොසන්සුන් වෙයි (ඡායාරූප)

වවුනියාව, කූමාන්කුලම ප්‍රදේශයේ දී රථ වාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක් ලුහුබැඳ ගොස් නතර කිරීමට...

සතියේ ජනප්‍රියම පුවත්