අග්‍රාමාත්‍ය හරිනි ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි හමුවෙයි

ඉන්දියාවේ නිල සංචාරය නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (17) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී තිබෙනවා.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරි සහ නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවේ දී අධ්‍යාපනය, කාන්තා සවිබල ගැන්වීම, නවෝත්පාදනය, සංවර්ධන සහයෝගීතාව සහ අපගේ ධීවරයින්ගේ සුභසාධනය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි අවදානය යොමුව තිබෙනවා.

එම හමුවෙන් පසු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ, සමීප අසල්වැසියන් ලෙස අපගේ සහයෝගීතාවය, අපගේ ජනතාව අතර සමෘද්ධිය මෙන්ම කලාපයේ සමෘද්ධිය සඳහා ද වැදගත් බවයි.

  1. ඇති යන්තම් හොඳට දත් මැදලා මූණ හෝදාගෙන කොණ්ඩෙ පීරලා ඔසරියක් ඇඳගෙන මැඩම් කෙනෙක් වගේ ගිහින් තියෙනවා. අපේ රටේ දී නම් ඉන්නෙ පෙරේතියක් වගේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21