STF නිලධාරියෙක්ගේ පොලු පහරකින් ඔහුගේ මස්සිනාට දිවි අහිමි වෙයි

නාවලපිටිය ගොන්දෙන්නාව ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරියෙකු විසින් මුගුරකින් පහරදී පුද්ගලයකෙු ඝාතනය කර තිබෙනවා.

ඝෘතනයට ලක්වු පුද්ගලයා සහ මෙම නිළධාරීයා අතර පවුල් ආරවුලක් හේතුවෙන් බහින් බස් වීමක් හටගෙන ඇති අතර එය ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇති බව සදහන්.

එහිදි ඝාතනයට ලක්වු තැනැත්තා විසින් සැකකරුට තියුණු ආයුධයකින් පහරදිමට උත්සහ කළ අවස්ථාවේ ඔහු විසින් එම පුද්ගලයාගේ හිසට මුගුරකින් පහරදීමක් සිදුකර තිබෙනවා.

පහරදීමෙන් පසු එම පුද්ගලයා නාවලපිටිය පොලිස් ස්ථානයට දුරකතනය හරහා දැනුම් දීමක් සිදුකර භාර වී ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරක සේවය කරන නිළධාරීයෙකු වන අතර මියගිය පුද්ගලයා සැකකරුගේ සහෝදරියකගේ නිත්‍යාකූල සැමියා බවට අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත නැතිවුණේ නිසි නායකත්වයක් නොතිබුණු නිසා
05:10
Video thumbnail
නියම සිංහල නායකයෙක් මේකේ පාලකයා වෙන්න ඕනි - එක මිටට දීලා හොඳටම කරගෙන තියෙන්නේ
07:46
Video thumbnail
"හාමුදුරුවරු නැගිට්ටොත් උඹලට යන්න තැන් නැතිවෙයි" - දේශපාලකයන්ට කට උත්තර නැති කළ සද්ධාතිස්ස හිමි
14:35
Video thumbnail
ගොවියා ඇවිත් ජනපති මන්දිරය වටකරන දවස වැඩි ඈතක නෑ - ගොවියා තමයි ඔයාලව විනාශ කරන්නේ
08:06
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45
Video thumbnail
සැරයන් උපාලි කඹුරුපිටියම හඩවා නික්ම ගිය මොහොත - "අනේ අම්මේ නැගිටින්න කියන්නකෝ"
02:38
Video thumbnail
ජල ව්‍යාපෘතිය විවෘත කරන්න ආවේ රෙදි ඇඳගෙනද ?මෙයාලටත් ගෝඨාභයට වෙච්ච දේ වෙන්නේ
11:07
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26