ක්‍රීඩා පුවත් | Sports News - පිටු අංක 62

IPL වෙන්දේසිය ඇරඹේ – කැමරන් ග්‍රීන් ඉහළ මිලකට කොල්කටාවෙන් ගනී

2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. මෙවර වෙන්දේසිය පැවැත්වෙන්නේ අබුඩාබි හිදී යි. 2026 අයි.පී.එල් වෙන්දේසියේ...

ක්‍රිකට් ක්‍රීඩකයින් කෝටිපතියන් කරන IPL ක්‍රීඩක වෙන්දේසිය අද

2026 අයි.පී.එල් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (16) පස්වරුවේ ආරම්භ වනවා. අබුඩාබි හිදී පැවැත්වෙන මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී දේශීය සහ විදේශීය...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අති නවීන ගෘහස්ථ පුහුණු අංගනයක් (ඡායාරූප)

ක්‍රිකට් පුහුණුවීම් සඳහා අති නවීන ගෘහස්ථ ක්‍රිකට් පුහුණු අංගනයක් අද (15) විවෘත කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කොළඹ ආර්...

හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව යළිත් නඩු දායි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු පවරා තිබෙනවා. නියමිත...

ක්‍රිකට් තේරීම් කමිටු සභාපති තනතුරට යළිත් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු සභාපති ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා. ක්‍රීඩා අමාත්‍යවරයා විසින්...

නේපාලයට එරෙහිව ශ්‍රී ලංකා යෞවනයන්ගෙන් විශිෂ්ඨ ජයක්

ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ තරගාවලියේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මුහුණ දුන් පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට...

වසර 23ක් දස්කම් පෑ රෙස්ලිං පිටියෙන් සදහටම බැස යන, ජෝන් සීනා

රෙස්ලිං පිටිය තුළ සදා නොමැකෙන පුරාවෘතයක් ලෙස ලොව පුරා කුඩා දරුවන් සහ වැඩිමල් බොහෝ පිරිසකගේ මහත් ආදරයක් දිනාගෙන සිටින...

පාපන්දුවේ ‘GOAT’ ප්‍රේක්ෂක ජය ඝෝෂා මැද ඉන්දියාවට ගොඩබසියි

පාපන්දු ඉතිහාසයේ "GOAT" ලෙස ගෞරවාදරයට පාත්‍ර වන ආර්ජින්ටිනාවේ ලෝක ශූර නායක ලියොනල් මෙසී කොල්කටාව වෙත ළඟා වී තිබෙනවා. ඉන්දීය මාධ්‍ය...

කුසල් මෙන්ඩිස්ට ඩුබායිහිදී හදිසි ශල්‍යකර්මයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ජාත්‍යන්තර විස්සයි විස්ස ලීග් තරගාවලියට සහභාගී වී සිටින කුසල් මෙන්ඩිස්ට අද (12) හදිසි ශල්‍යකර්මයක්...

රුසියාවේ දී ලෝකඩ පදක්කම් දිනූ මෙරට කාන්තා සූමෝ කණ්ඩායම

රුසියාවේ පැවති 2025 - පොදු රාජ්‍ය මණ්ඩලීය සූමෝ තරගාවලියේ දී ශ්‍රී ලංකා කාන්තා සූමෝ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සිව් දෙනා විසින්...

සතියේ ජනප්‍රියම පුවත්