බංග්ලාදේශයට අසාධාරණයක්, ඔවුන් ක්‍රිකට්වල ප්‍රධාන කොටස්කරුවෙක් – පාකිස්තාන ක්‍රිකට් සභාපති

එළඹෙන ලෝක කුසලානයෙන් බංගලාදේශය ඉවත් කිරීම අසාධාරණය බව පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති, මොහ්සින් නක්වි පවසනවා.

බංගලාදේශය මෙම ලෝක කුසලානය ක්‍රීඩා කළ යුතුයි යන ස්ථාවරයේ පාකිස්ථානය සිටින බවත් ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධාන කොටස්කරුවෙක් බවත් පාකිස්තාන ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

”ආකාර දෙකක සැලකිලි තිබිය නොහැක. එක් රටක් සඳහා ඔවුන්ට අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැකි බවත් අනෙක් රටවල් සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ දේ කළ යුතු බවත් ඔබට පවසන්න බැහැ. ඒ නිසා අපි මෙම ස්ථාවරය ගෙන ඇති අතර බංග්ලාදේශය ඔවුන්ට අසාධාරණයක් සිදුවී ඇති බව පැහැදිලි කර තියෙනවා. ඔවුන් ලෝක කුසලානයට ක්‍රීඩා කළ යුතුය.ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධාන කොටස්කරුවෙක්.” යැයි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.

  1. ඉංදියාවට එක විදිහටයි අනෙක්කුත් ක්‍රිකට් කංඩායම් වලට එක විදිහටයි සලකන ICC ය. වහා අහෝසි කලයුතුය. ICC ය ඉංදියාවෙ මුදල් බලයට යටත් වී ඇත.

  2. ඉන්දියාවේ මුදල් බලයට යට වී ඇති සියලු රටවල් වල පාලක මන්ඩල පිළිබදය පිළිකුල. ලංකාවේ ගණිකා මන්ඩලය යනු ජේ ෂාගේ අසුචි කන කාළකන්නි රෑනකි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39