ක්‍රීඩා පුවත් | Sports News - පිටු අංක 46

ක්‍රිකට් කණ්ඩායම දිරිමත් කිරීමට නියෝජ්‍ය ක්‍රීඩා ඇමතිත් පාකිස්ථානයට

පකිස්ථාන රජයේ නිල ආරාධනාවකට අනුව, ශ්‍රී ලංකා - පකිස්ථාන-සිම්බාබ්ව තුන්කොන් T20 ක්‍රිකට් තරඟාවලිය නැරඹීමට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

තුන්කොන් තරගාවලියේ පළමු ජය සත්කාරක පාකිස්ථානයට

ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර විස්සයි විස්ස තුන්කොන් තරගාවලිය ඊයේ (18) ආරම්භ වුණා. තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක පාකිස්ථානය...

වනිඳුගේ අබාධය නිසා වියස්කාන්ත් විස්සයි විස්ස සංචිතයට

පාකිස්ථානයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා, පකිස්තාන සහ සිම්බාබ්වේ අතර විස්සයි විස්ස තුන්කොන් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට පා දඟ...

සංගක්කාරට රාජස්ථානයේ ප්‍රධාන පුහුණුකරු තනතුර

2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු කුමාර්...

20-20 සංචිතයට පවන් රත්නායක කැඳවයි

ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර තුන්කොන් 20-20 තරගාවලිය සඳහා යොවුන් ක්‍රීඩක පවන් රත්නායක ශ්‍රී ලංකා සංචිතයට කැඳවා...

ශ්‍රී ලංකා නම ඉදිරියේ අමිහිරි වාර්තාවක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර එක්දින තරගාවලිය ඊයේ අවසන් වුණේ ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක් අත්කර දෙමින්. දෙරට...

අවසන් එක්දින තරගයේ කාසිය වාසිය පාකිස්ථානයට – පවන්ට ජාත්‍යන්තර එක්දින වරම්

ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන නායක ෂහීන් ෂා අෆ්රිඩි පළමුව පන්දු...

අවසන් එක්දින තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් – නායකත්වය මෙන්ඩිස්ට ?

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර අවසන් එක්දින තරගය අද රාවල්පින්ඩ් හිදී පැවැත්වීමට නියමිතයි. පළමු තරග දෙක පරාජය වී...

ශුබ්මන් ගිල් දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කෙරේ

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් නායක ශුබ්මන් ගිල් දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා. දකුණු අප්‍රිකාවට එරෙහිව කොල්කටා හිදී පැවැත්වෙන ටෙස්ට් තරගයේදී බෙල්ලේ...

ආසියානු කුසලාන නැගී එන තරු 20-20 තරගාවලියේ ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානයට පරදී

ආසියානු කුසලාන නැගී එන තරු විස්සයි විස්ස තරගාවලියේ මුහුණ දුන් පළමු තරගයෙන් පරාජයට පත්වන්ටන ශ්‍රී ලංකාවට ඊයේ (15) සිදුවුණා. තියුණු...

සතියේ ජනප්‍රියම පුවත්