ක්‍රීඩා පුවත් | Sports News - පිටු අංක 380

ශ්‍රී ලංකාව පළමුව පිත්ත අතට ගනී

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර දෙවන ටෙස්ට් තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වුණා. ඒ, අනුව ඔහු...

දුනිත් වෙල්ලාලගේට හෙට ජාත්‍යන්තර ටෙස්ට් වරම්

ශ්‍රී ලංකා යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට හෙට (24) දිනයේ ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිවීමට නියමිත බව වාර්තා වනවා. ඒ,...

බංග්ලාදේශ 20-20 කණ්ඩායමට අලුත් නායකයෙක්

බංග්ලාදේශ විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයට කඩුලු රකින ක්‍රීඩක නූරුල් හසාන් පත්කර තිබෙනවා. සිම්බාබ්වේ සමඟ හරාරේ හිදී පැවැත්වීමට නියමිත තරග තුනකින්...

ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි !

ලබන අගෝස්තු අග මෙරටදී ආරම්භවීමට නියමිතව තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට ආසියානු ක්‍රිකට්...

26 වසරක් පැරණි ඇමරිකානු වාර්තාවක් බිඳ වැටේ

වසර 26ක් පැරණි ඇමරිකානු වාර්තාවක් බිඳ දමන්නට මෙවර ලෝක ශූරතා මළල ක්‍රීඩා උළෙලේ දී ඇමරිකානු කෙටිදුර ධාවන ශූර නෝවා...

සුපිරි පන්දු යවන්නන් දෙදෙනෙකුට දෙවන ටෙස්ට් තරගය අහිමිව යයි

ලබන 24 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන පාකිස්ථානය සමඟ දෙවන ටෙස්ට් තරගය සඳහා එක්වීමේ අවස්ථාව මහීෂ් තික්ෂණය...

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය අද

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි. පාකිස්ථාන කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු...

ජයග්‍රහණය සදහා පාකිස්ථානයට තවත් ලකුණු 120ක් 

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිමට...

පැතුම් නිස්සංක දෙවන ටෙස්ට් තරගයටත් නැහැ

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පාකිස්ථානය සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයට සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...

මුහුදු පතුළට රැගෙන ගිය විස්සයි විස්ස ලෝක කුසලානය (ඡායාරූප)

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙම වසරේ නොවැම්බර් මාසයේ දී ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මේ අතර තරගාවලිය...

සතියේ ජනප්‍රියම පුවත්