සුපිරි 04 දෙනාගේ වටයේ පලමු තරගයේ ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානය ආසියානු කුසලාන පන්දු වාර 20යි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය ආරම්භ කරමින් කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඇෆ්ගනිස්ථානයට ලබාදුන්නා.

ඒ අනුව කඩුලු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

එහිදී පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 175ක් රැස්කළේය.

එහිදී ගුර්බාස් පන්දු 45කදී ලකුණු 84ක් ලබාගැනීමට සමත් වුණි.

ඒ අනූව ජයග්‍රහණය සඳහා අවශ්‍ය ව තිබූ ලකුණු 176 පන්දු ඕවර 19.1 කදී කඩුලු 6ක් දැවී ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. 

භානුක රාජපක්ෂ පන්දු 14කදී ලකුණු 31යි.

ඇෆ්ගනිස්ථානයෙන් ශ්‍රී ලංකාවට11
ඇෆ්ගනිස්ථානයෙන් ශ්‍රී 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55