ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බංග්ලාදේශයට ලබාදුන්නා.
සුපිරි 04 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීම සදහා අද තරගය දෙපිළටම තීරණාත්මකයි

?