ක්‍රීඩා පුවත් | Sports News - පිටු අංක 131

Neil McKenzie ගේ සහාය කෙටි කලකට ශ්‍රී ලංකාවට – පුහුණු කඳවුරත් හෙට සිට

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියට සමගාමීව පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග සංචාරය සඳහා පැවැත්වෙන පුහුණු කඳවුරු...

වනිඳු වෙනුවට දුෂාන් හේමන්ත එක්දින සංචිතයට

ආබාධයකට ලක්වීම හේතුවෙන් නවසීලන්තය සමඟ හෙට (13) ආරම්භ වන එක්දින තරගවලින් ඉවත් වූ වනිඳු හසරංග වෙනුවට ශ්‍රී ලංකා එක්දින...

ලොකී ෆර්ගියුසන්ට එක්දින තරගාවලිය අහිමිව යයි

නවසීලන්ත ක්‍රීඩක ලොකී ෆර්ගියුසන්ට ශ්‍රී ලංකාව සමඟ එක්දින තරගාවලිය අහිමිව ගොස් තිබෙනවා. ඒ, ඔහුගේ අබාධ තත්ත්වය යහපත් අතට පත් නොවීම...

බංග්ලාදේශයෙන් ඇෆ්ගනුන්ට ලකුණු 245ක ඉලක්කයක්

බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්තානයට ලකුණු 245ක ඉලක්කයක් මීට ටික වේලාවකට (11) පෙර හිමිවුණා. ඒ සිය ප්‍රතිවාදීන්...

වනිඳුට එක්දින තරගාවලිය අහිමි වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලිය අහිමි ව තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර...

බංගලින් සහ ඇෆ්ගනුන් එක්දින තරගාවලි ජයක් අබියස

බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තුන්වැනි සහ අවසන් තරගය අද (11) පැවැත්වෙනවා. ඒ සාජා නුවරදියි. අද...

වසර 11 කට පසු ශ්‍රී ලංකාවට ලැබුණු වටිනා අවස්ථාවක් ලකුණු පහකින් ගිලිහෙයි

ශ්‍රී ලංකාව සමඟ පැවති තරග දෙකකින් සමන්විත පන්දුවාර 20-20 තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කරගන්නට නවසීලන්ත කණ්ඩායමට ඊයේ (10)...

ශ්‍රී ලංකා පන්දු බලඇණිය හමුවේ නවසීලන්ත පිතිකරුවන් අසරණ වෙයි

සත්කාරක ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19 පන්දු 03ක්...

ඉන්දීය ටෙස්ට් නායකයා ඕස්ට්‍රේලියාව සමඟ පළමු තරගයට නැහැ

තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගයට පෙර ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා සෙසු ක්‍රීඩකයින් සමඟ ඕස්ට්‍රේලියාවට...

200 වන විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය චරිත්ට

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන සහ අවසන් විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා නායක...

සතියේ ජනප්‍රියම පුවත්