ශ්‍රී ලංකාවට හා නවසීලන්තයට තීරණාත්මක T20 තරගයක් අද රාත්‍රියේ දී

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තීරණාත්මක පන්දුවාර 20 තරගයක් මෙරට වේලාවෙන් අද (17) රාත්‍රියේ ඇරඹෙනවා.

ඒ ප්‍රතිවාදී නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිවයි.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පළමු තරගය ජයග්‍රහණය කරමින් ද, කිවි ක්‍රීඩිකාවන් දෙවැනි 20-20 තරගයේ ද ජය ලබමින් පන්දුවාර 20 තරගාවලියක ජයග්‍රහණය අපේක්ෂාවෙන් අද තරගයට පිවිසෙනවා.

පළමු තරගය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ජයගත්තේ කඩුලු 07කින්.

කිවි ක්‍රීඩිකාවන් දෙවැනි තරගය කඩුලු 07කින් ජයගෙන සමමට්ටම ට පත් වූවා.

කෙසේවෙතත් දෙරට අතර පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-0ක් ලෙස (එක් තරගයක් අයහපත් කාලගුණය හේතුවෙන් අතහැරිණි) ජයගත්තේ සත්කාරක නවසීලන්තයයි.

අද තරගය Dunedin නුවර දී පැවැත්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32