දසුන් ශානක දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමඟ එක්වෙයි ? (ඡායාරූප)

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමඟ එක්ව ඇති අයුරු දැක්වෙන ඡායාරූපයක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

මෙවර තරගාවලිය ආරම්භය පෙර එම කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ සාමාජිකයින්ට ආශිර්වාද එක් කිරීමේ විශේෂ පූජාවකට දිල්ලි කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින් සමඟ දසුන් ද එක්ව සිටින ආකාරය එම ඡායාරූපයේ දැක්වෙනවා.

කෙසේ වෙතත් දසුන්, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමඟ එක්කර ගත්තේ යන්න සම්බන්ධයෙන් තවමත් දිල්ලි කැපිටල් කළමණාකාරීත්වය නිල වශයෙන් ප්‍රකාශයක් සිදුකර නැහැ.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා දසුන් ශානක ඉදිරිපත් කර තිබුණ ද ඔහුව මිල දී ගැනීමට කිසිඳු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.

කෙසේ වෙතත් මිට පෙර දිල්ලි කණ්ඩායම වෙනුවෙන් තෝරාගෙන සිටි එංගලන්ත ක්‍රීඩක හැරී බෲක් මෙවර තරගාවලියට ක්‍රීඩා නොකරන බවට දැනුම්දීමත් සමඟ දිල්ලි සංචිතයේ පුරප්පාඩුවක් ද මේ වනවිට පවතිනවා.

GmFP4 MbMAAkfJe


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06