සමාජ ගොසිප් | Social Gossip - පිටු අංක 191

වයසින් වැඩි කාන්තාවක් තම අඹුව කරගෙන ජීවිතයෙන් වන්දි ගෙවූ තරුණයා

අම්මා කෙනකු සිටියද තරුණ ධනුෂ්ක කුඩා කාලයේ සිටම හැදී වැඩෙනුයේ තම කිරි අත්තා හා අත්තම්මා ගේ සෙවණේ ය. ඉන්නට...

ජනප‍්‍රිය නළු නිළියන්, දේශපාලනඥයන්, පාතාල නායකයෝ මගේ ළඟට ආවා.

පූජනීය ප‍්‍රදේශයක උපන් මේ තරුණයාගේ අනන්‍යතාවය සමාජගත නොකිරීමට අපි අදහස් කළෙමු.එහෙයින් අපි ඔහුව ‘ඩිනා’ ලෙස හඳුන්වමු. මේ ඩිනා කියූ...

නිර්වාන් පුතුගේ උපන් දිනය දා රෝහිත රාජපක්ෂ තාත්තා තැබූ සටහන

අගමැති පුත් රෝහිත රාජපක්ෂ කියන්නේ කවුරු අතරත් නිතරම කතාබහට ලක්වෙන කෙනෙක්. ඔහුගේ පුත් නිර්වාන්ගේ උපන් දිනය අදට යෙදී තිබෙනවා. මේ වෙනුවෙන්...

ජිලේගේ සැලැස්මෙන් මෙට්ටයක නිදා සිටි පාතාල කෙරුමා මිලින්ද එළොව ගිය හැටි

එම වෙඩි වරුෂාවෙන් ඝාතනය වූයේ මාර්ග ඉදිකිරීම්හි කොන්ත්‍රාත් කටයුතුවල නිරත 42 හැවිරිදි තන්තිරිගේ ප්‍රණීත් නුවන් මිලින්ද නමැති අවිවාහක පුද්ගලයෙකි. ඔහු...

අනියම් පෙම සොයා මහ රෑ ගෙට පැන්න අනංගයාගේ සරම වැටේ පැටලේ

ඔහු අවිවාහක පුද්ගලයෙකි.වයස අවුරුදු 45 ක් පමණ වූ හෙතෙම ප්‍රදේශයේ ප්‍රකටව සිටියේ විනෝදයට බර පුද්ගලයෙකු ලෙසටයි.නිතරම සරම හැඳ ගමන්...

දුවට Class කරපු කාමාරතුර ගුරා කුස්සියේ සිටි මවට ඉගැන්වීමට ගිය පාඩම

රටේ පවතින තත්වය නිසා පාසල් වසා දමා තිබෙන බැවින් තම දියණියට ගණිතය විෂය ඉගැන්වීම සඳහා කොළඹ ප්‍රදේශයේ මවක් විසින්...

කෙට්ටු වීමේ සිහිනය සැබෑ කරගන්න මේ දේවල් Try කරන්න

අධික තරබාරුව කියන්නේ කවුරුත් දුක් විදින, ප්‍රශ්නයක්.මොන දේ කරත් කෙට්ටු වෙන්නේ නෑනේ කියන කතාව තරබාරු අයගෙන් නිතරම අහන්න ලැබෙන...

දුවට ගණිතය උගන්වන්න ආපු ගුරුවරයා අම්මට ප්‍රජනන සෞඛ්‍ය උගන්වන්න හදලා

රටේ පවතින තත්වය නිසා පාසල් වසා දමා තිබෙන බැවින් තම දියණියට ගණිතය විෂය ඉගැන්වීම සඳහා කොළඹ ප්‍රදේශයේ මවක් විසින් ගුරුවරයකු...

දෑවැද්දට බිට්කොයින් ලබාදෙන අපූරු මංගල යෝජනා දැන්වීම

ඉරිදා ජාතික පුවත්පතක පසුගිය සතිඅන්තයේ මංගල යෝජනා දැන්වීම් තීරයේ පළ කරන ලද දැන්වීමක් මෙහි දැක්වෙනවා. එහි ඇති විශේෂත්වය වන්නේ අදාළ...

අක්කවයි නංගිවයි දෙන්නම සහේට ගන්න හිතුණ තරුණයාට වැඩ වැරදුනු හැටි

ස්වයං රැකියාවක නිරත වන ඔහු වයස අවුරුදු 28 ක තරුණයෙකි .කලක් සිටම ඔහු එම ප්‍රදේශයේම පදිංචි තවත් තරුණියක් සමග...

සතියේ ජනප්‍රියම පුවත්