ස්වාමි පුරුෂයෙකුට මෙලොව ඇති වටිනාම වස්තුව වන්නේ සිය ආදරණීය බිරිඳ සහ දරුවන්.නොසිතූ මොහොතක ඔවුන් මෙලොව හැර යා නම් එය ඕනෑම පිරිමියෙකුට දරාගත නොහැකි දුකකි.
සිය ආදරණීය බිරිඳගේ සහ කුඩා දරුවන් දෙදෙනාගේ හදිසි වියෝව පිළිබඳව ස්වාමි පුරුෂයෙකු තැබූ එවන් සංවේදී සටහනක් මේ දිනවල ෆේස්බුක් ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.



















SASARA WYASANA THURU MEWAN WIPATHAK NOWEEWA….
🌷🌷🌷