සමාජ ගොසිප් | Social Gossip - පිටු අංක 186

කෙළ ගැසීමක් මරණයකින් කෙලවර වෙයි

මොරටුව ප්‍රදේශයේ පුද්ගලයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් කාන්තාවක් මියගොස්ව තිබෙනවා. මෙලෙස මියගොස්ව ඇත්තේ ධර්මබන්දු මාවත එගොඩඋයන පදිංචි 71 හැවිරිදි...

කෝටිපති ව්‍යපාරිකයාගේ ඝාතනයේ මෙතෙක් හෙළි නොවූ ඇඟ කිළිපොලා යන කතාව

මල්ලවආරච්චිගේ පැතුම් තිස්අට හැවිරිදි තරුණයෙකි. ඔහු කුඩා කල අනේකවිද දුක් කම්කටොලූවලට මුහුණ දුන් අයෙකි. මව්පිය නෑ කෙනකුගේ නිසි රැකවරණයක්...

ඉංග්‍රීසියෙන් බණ කියා රුපියල් මිලියන30ක දහම් පඬුරු දරුවන් වෙනුවෙන් කැප කළ බුද්ධ පුත්‍රයාණන්

ශාසනය තුළ පැවිදි වෙලා ඉන්න අපිට ලෞකික ජීවිතය පිළිබඳව අනිත්‍යභාවය වටහා දෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ නිරන්තරයෙන්ම සමාජයේ...

රටම කළඹමින් සාරි ඇඳන් රේස් පැද්ද පද්මලතා

වරාය චෛත්‍ය දෙසින් නැ‍ඟෙන අරුණු හිරු රැස් දහරින් කොළඹ වරාය නගර බිම නැහැවී ගොසිනි. අප එහි යන විට ද...

කතරගම ගිහින් දඩ මස් හොයන අයට හීන් දහඩිය දාන කතාවක්

කතරගම ගිහින් දඩ මස් සොයන මිනිසුන්ට හීන් දහඩිය දාන කතාවක් දැන් අපි කියන්නෙමු.  ඒ කතාව අපට කියන්නේ කැලෑව ආරක්‍ෂා කිරීම...

ඉපදුන වාට්ටුවෙම රාජකාරී කරන හැමෝම හොයපු නිහතමානී දොස්තර මහත්තයා

පසුගිය දිනවල ගොඩක් දෙනෙක් කතාබහට ලක් වූ කෙනෙක් හැටියට තමයි ඔහු අපි හඳුනාගන්නේ. නමින් ඔහු අනුරාධ බණ්ඩාර අත්තනායක. පුංචි...

රටවල් අටක් හරහා පෙම්වතිය සොයා ගිය පෙම්වතා

ඉන්දියාවට පැමිණි ස්වීඩන් ජාතික ධනවත් තරුණියක හා පෙමින් බැඳුණු දිළිඳු ඉන්දියානු තරුණයකු ඇය රටින් පිටව යද්දී පොරොන්දුවක් දුන්නේය. එම...

කාමයක්ෂ දෝෂය දුරුකරන්න යහන්ගත වෙන්න ඉල්ලූ වාරියපොල කට්ටඩියා

වසර තුනක් වයසැති පුතුගේ කාමයක්ෂ දෝෂය දුරුකිරීමට කට්ටඩියාගේ නියමය පරිදි ඔහු සමග පැය දෙකක කාලයක් පුරාවට යහන් ගතවීමට අවුරුදු...

5000 නෝට්ටුවක් අතට අරන් ගුරුවරයෙකු කියාදුන් ජීවීතේ පාඩම

ඕනම කෙනෙකුට වටිනාකමක් තියෙනවා.නමුත් අපිට මේ සමාජය ඇතුලේ ඒ වටිනාකම හම්බවෙනද කියන එක ප්‍රශ්නයක්..සල්ලි ජිවිතේ කරගත්තු මිනිස්සු ඉන්නා සමාජයක...

මංගල ඇදුමින් මහණ දිවියට ගිය පූජ්‍ය වෙන්නොරුවේ දම්මපාලි මෙහෙනින් වහන්සේ

මේ සංසාරෙන් එතෙරවෙන්න අපි නිවැරදි මග ගමන් කරන්න ඕනා.ඒත් අද සමාජයේ කීයෙන් කීදෙනාද ජීවීතේ ඇත්ත තේරුම් අරන් ඉන්නේ..නමුත් අපිට...

සතියේ ජනප්‍රියම පුවත්