දේශපාලන පුවත් | Political News - පිටු අංක 84

මර්වින් සිල්වා අත්අඩංගුවට ගත්තේ ව්‍යාජ ඔප්පු සකස් කිරීමේ චෝදනාවකටයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඊයේ (05) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගනු ලැබුවේ ඉඩමක් ව්‍යාජ ඔප්පු...

පොදුජන එක්සත් පෙරමුණ ඇප මුදල් තැන්පත් කරයි (වීඩියෝ)

ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් පොදුජන එක්සත් පෙරමුණ ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. පුටුව ලකුණ යටතේ ඉදිරි මැතිවරණයට...

ගිලන් වූ ගිලන් රථ ගැන උපදේශක කාරක සභාවේ අවධානය

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පළමුවරට පෙරේදා (04) පාර්ලිමේන්තුවේ දී රැස්වුණා. ඒ...

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදය අද (වීඩියෝ)

2025 අයවැය කාරක සභා විවාදය අද (06) පෙරවරුවේ ආරම්භ වීමට නියමිතයි. කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය ආරම්භ වනු...

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩබ්ලිව්. පී. සේනාධීර මහතා...

ඥානසාර හාමුදුරුවෝ අදත් උසාවිය හමුවට

2014 වසරේ දී බොදු බල සේනා සංවිධානය කොළඹ කොම්පඤ්ඤ වීදිය නිපොන් හෝටලයේ දී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී කුරානයට, ඉස්ලාම්...

උතුරුමැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත්ගේ නඩුවේ තීන්දුව අප්‍රේල් මුල

උතුරුමැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් තම පුද්ගලික ලේකම් ශාන්ති චන්ද්‍රසේන යන අයට අයුතු ලාභයක් ලබාදීමට කටයුතු කළැයි...

ඩයනාගේ නඩුවේ සාක්ෂි විභාගය ඇරඹෙයි

ව්‍යාජ උප්පැන්න සහතිකයක් සෑදීමට අනුබල දෙමින් රජයේ නිලධාරීන් නොමග යැවීමට උත්සාහ දැරීම ඇතුළු චෝදනා තුනක් යටතේ හිටපු ඇමති ඩයනා...

ඩේසි ආච්චිට මිලියන 05ක ශරීර ඇප තුනක් හිමිවෙයි

මුදල් විශුද්ධිකරණය වැලැක්විමේ පනත යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට පත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණියක...

ශ්‍රී ලංකා රේගුව තුළ යුගයට ගැළපෙන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කරනවා – ජනපති

යුගයට ගැළපෙන ආයතනික ව්‍යුහයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව තුළ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කරන බව ජනාධිපති අනුර කුමාර...

සතියේ ජනප්‍රියම පුවත්