දේශපාලන පුවත් | Political News - පිටු අංක 68

ඉන්දීය අගමැති මෝදි අප්‍රේල් 4 ශ්‍රී ලංකාවට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙරටට පැමිණෙන බව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ඉන්දීය අගමැතිවරයා අප්‍රේල් 4 - 6 දෙදිනක නිල...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස අමාත්‍ය එරංග ගුණසේකර නම්කරයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පස්වන පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට 2022 ජූලි 09 වන දින එල්ල වූ ප්‍රහාරයේ...

ශිරාණි බණ්ඩාරනායකට අගවිනිසුරු ධුරය අහිමි කිරීමේ තීන්දුවට එකඟ නෑ – නාමල්

හිටපු අගවිනිසුරුවරියක් වන ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීමට ගත් තීරණය තමා අනුමත නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

නව ආපණශාලා පිහිටුවීමේ වැඩසටහනක්

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාරවේලක් සාධාරණ මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දීම සඳහා දිවයින...

අධිකරණ නියෝග සතේකට මායිම් නොකළ මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු පිරිසක් අත්අඩංගුවට

අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් කටයුතු කළ අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු සම සෞඛ්‍ය උපාධිධාරීන් 27 දෙනෙකු...

ඇප ලැබුණත් චාමර අප්‍රේල් 01 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ (වීඩියෝ)

නඩු තුනක් සම්බන්ධයෙන් අද (27) දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නඩු දෙකකින් ඇප හිමි...

චාමරට ඇප – විදෙස් ගමන් තහනම්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඇප මත මුදා හැර තිබෙනවා. මන්ත්‍රීවරයා ව අද (27) දහවල් ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් හෝ...

පොලිසිය හා අධිකරණය මනා ලෙස ක්‍රියා නොකළහොත් වන දේ ගැන වටගල කියයි

පොලිස් දෙපාර්තමේන්තුව හා අධිකරණය යන ආයතන දෙක මනා ලෙස ක්‍රියා නොකළහොත් සාමාන්‍ය ජනතාවට ඒ ආයතන දෙක කෙරෙහි ඇති විශ්වාස...

තැපැල් ඡන්දයට දින දෙයි- පූනාකරි, මන්නාරම හා දෙහිඅත්තකණ්ඩියේ පුංචි ඡන්දය මැයි 06 (වීඩියෝ)

2025 මාර්තු මස 10 වැනි දින නාමයෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් කළ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පූනාකරි ප්‍රාදේශීය සභාව, මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාරම...

UPDATE: මන්ත්‍රී චාමර සම්පත් අත්අඩංගුවට

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහුට එරෙහිව පවතින චෝදනා ත්‍රිත්ත්වයක් සම්බන්ධයෙනුයි. අද (27) දහවල්...

සතියේ ජනප්‍රියම පුවත්

?