දේශපාලන පුවත් | Political News - පිටු අංක 102

නව පනත් කෙටුම්පත් රැසක් 2025 අයවැයෙන් – මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් එකත් නැතිවෙයි (වීඩියෝ)

මෙවර අයවැයේ ආර්ථික අපේක්ෂා අතර දරිද්‍රතාව අඛණ්ඩ ව අඩු කිරීමක් මෙම වසරේ දී රජය අපේක්ෂා කර තිබෙනවා. ඒ වෙනුවෙන් උසස්...

ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 50%ක් විය යුතුයි – අගමැතිනිය

ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 50%ක් විය යුතු බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා. යාපනය, මාන්පායි ප්‍රදේශයේ ඊයේ (15) පැවති ජනහමුවක්...

එජාපය සහ සජබය එකතුකරන්න පත්කළ කමිටුවෙන් තිස්ස ඉවත්වෙයි (වීඩියෝ)

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළිත් එක් කිරීමේ සාකච්ඡා සඳහා පත්කළ කමිටුවෙන් තමන් ඉවත් වූ බව සමගි...

එජාපයේ උප නායකකම නවීන්ට

එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති‍ ලෙස නවීන් දිසානායක පත්කර තිබෙනවා. එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අද (14) පැවති රැස්වීමේදී; නායක...

සජිත් කුරුණෑගල නලින්ට භාරදෙයි

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්ක නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පත් කර තිබෙනවා. එම කිරීමට අදාළ පත්වීම් ලිපිය සමගි...

ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් යොමු කළ ඇප ඉල්ලීම ඉල්ලා අස්කරගනියි

තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර්...

ඉන්දීය මහ කොමසාරිස්වරයා ටිල්වින් සිල්වා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ඊයේ (13) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හමු වී...

ජූලි චන්ග් පොහොට්ටුවේ කාර්යාලයට (වීඩියෝ/ඡායාරූප)

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු...

නාමල්ගේ නීති උපාධියේ ඇත්ත නැත්ත සොයා CID විශේෂ විමර්ශනයක් පොලිස්පති නියෝගයෙන් අරඹයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීති විද්‍යාලයේ විභාගයක් සඳහා නීත්‍යනුකූල නොවන ආකාරයට පෙනී සිටීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

මනූෂ යොමු කළ පෙත්සම සලකා බැලීමට දින දෙයි

දකුණු කොරියානු වීසා සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස...

සතියේ ජනප්‍රියම පුවත්