OIC ට ඩුබායි සිට ආ මරණ තර්ජනය ගැන හෙළිදරව්වක්

මෛත්‍රී ගුණරත්නගේ පුත් මිගාර ගුණරත්නට පහරදුන් බව කියන සිද්ධියකට වැඩ තහනමකට ලක්ව සිටින කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා විශේෂ අනාවරණයක් සිදුකරනු ලැබුවා.

එම සිද්ධියෙන් අනතුරුව තමන් වෙත ලැබුණු තර්ජනාත්මක දුරකථන ඇමතුමක හඬ පට මාධ්‍යයට ඉදිරිපත් කරනු ලැබුවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?