NATO සමඟ කිසිඳු ගිවිසුමක් නැහැ, සිදු වුණේ සාකච්ඡාවක් පමණයි – ඇමති විජිත

NATO සංවිධානයේ ආරක්ෂක ප්‍රධානීන් සහ මෙරට ආරක්ෂක ලේකවරයා අතර සාකච්ඡාවක් පසුගිය දා කැනඩාවේ දී සිදුවූ අතර, එහිදී කිසිඳු ගිවිසුමකට එකඟ වීමක් සිදු නොවුණු බව විදේශ කයුතු අමාත්‍ය විජිත හේරත් සඳහන් කළා.

අමත්‍යවරයා මේ බව සදහන් කළේ, අද (08) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාතයවරයා සඳහන් කළේ, NATO සංවිධානය හරහා මෙරටට ලබාගත හැකි වාසිදායක තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවත්, NATO ආරක්ෂක ප්‍රධානීන් සමඟ මීට පෙරද මෙරට ආරක්ෂක ප්‍රධානීන් සාකච්ඡාවල නිරත වී ඇති අතර, එය සුවිශේෂී තත්ත්වයක් මත සිදු නොවූ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46