LPL තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවිය ඇරඹේ

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රවේශ පත්‍ අලෙවිය අද (23) දිනයේ සිට ආරම්භකර තිබෙනවා.

ඒ, අනුව තරගාවලියේ ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි ආකාරය පිළිබඳව දන්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් ද නිකුත්කරනු ලැබුවා.

එම නිවේදනයෙන් දක්වා ඇත්තේ www.srilankacricket.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ප්‍රේක්ෂකයින්ට ප්‍රවේශ පත්‍ර වෙන්කර ගත හැකි බවයි.

අදාළ නිවේදනය පහතින්..

02 3