දේශීය පුවත් | Local News - පිටු අංක 87

යතුරුපැදියෙන් පාරට පැමිණි පාසල් සිසුවා බසයේ ගැටී අවසන් ගමන් යයි

බණ්ඩාරගම පොලිස් වසමේ පානදුර - හොරණ මාර්ගයේ කොතලාවල හන්දිය අසළ දී අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට ප්‍රවේශ වීමට ගිය...

පළාත් 04කට සහ දිස්ත්‍රික්ක කිහිපයකට අදත් තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

”වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පාතාල සාමාජිකයෙක්” – ඇමති ආනන්ද විජේපාල (වීඩියෝ)

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීම පාතාල කණ්ඩායම්වල ක්‍රියාකාරකමක ප්‍රතිඵලයක් මත සිදුවූ බවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද...

පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමට රෝස පැහැ ගැන්වුණු පාර්ලිමේන්තුව

සෑම වසරකම ඔක්තෝබර් මස ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය හෙවත් “රෝස පැහැති මාසය” ලෙස සලකනු ලබන අතර...

කැලණිවැලි දුම්රිය මාර්ගය රත්නපුර දක්වා දීර්ඝ කිරීමට ශක්‍යතා අධ්‍යයනයක්

කැලණිවැලි දුම්රිය මාර්ගය රත්නපුර දක්වා දීර්ඝ කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම හා සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලය...

වැලිගම සභාපති එලොව යැවූ අය සොයන්න පොලිස් කණ්ඩායම් 04ක්

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනය කළ පිරිස සොයා පොලිස් කණ්ඩායම් හතරක් යොදවමින් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව පොලිස්...

සයිබර් අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියට අත්සන් තැබීමට අනුමැතිය

සයිබර් අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCC) 2024 දෙසැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මහ සභාවේ 55 වන පුර්ණ සැසියේදී සම්මත...

නාගදීපය, ඩෙල්ෆ් සහ යාපනය යා කරන කුරිකට්ටුවාන් ජැටිය ප්‍රතිසංස්කරණය කෙරේ

නයිනතිවූ (නාගදීපය) සහ ඩෙල්ෆ්(නෙඩුන්තිවු) යන දූපත් ද්විත්වයටම යාපන අර්ධද්වීපය සම්බන්ධ කරන ප්‍රධාන සමුද්‍රිය ප්‍රවේශ ස්ථානයක් වශයෙන් කුරිකට්ටුවාන් ජැටිය භාවිත...

‘ශ්‍රී ලාංකික දිනය’ ජාතික වැඩසටහනට දින නියම වෙයි

ප්‍රජාවන් අතර අවබෝධය වර්ධනය කරමින් සංහිදියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම යන දැක්ම පෙරදැරිව 'ශ්‍රී ලාංකික දිනය ලෙස ජාතික...

අතුරුදහන් වූ පුද්ගලයෙක් සොයන්න පොලිසිය මහජන සහය පතයි

පසුගිය අගෝස්තු මස 25වන දින සිට තම සැමියා අතුරුදන් වී ඇති බවට කාන්තාවක් විසින් මරදාන පොලිස් ස්ථානයට සිදු කරන...

සතියේ ජනප්‍රියම පුවත්

?