දේශීය පුවත් | Local News - පිටු අංක 703

ලැබෙන වැටුපෙන් ජිවත් වෙන්න බෑ ඒකයි පාරට බැස සිංදු කියන්නේ

රැකියාවෙන් ලැබෙන සුළු වැටුපෙන් ජීවත් වීමට නොහැකි ලෙස බඩු මිල මේ වනවිට ඉහළ ගොස් ඇති බව පවසමින් පුද්ගලයකු නිට්ටඹුව...

ගෙදරටම ඇවිත් ගැහැණු ළමයෙක් ගුරුවරයාට පිහියෙන් අනී

පෝද්දල කාසිදෙණිය පදිංචි ගුරුවරයකුගේ නිවසට ඉකුත් 21 වැනිදා රාත්‍රී ත්‍රිරෝද රථයකින් පැමිණි ගුරුවරයාට පිහියෙන් ඇන පලාගොස් ඇති ගැහැනු ළමයා...

තත්වය යළිත් අවදානම්.. පාසල් 24කින් කොවිඩ් ආසාදිතයන්

පසුගිය 12 වැනිදා සිට 22 වැනිදා දක්වා දින 10 තුළ දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් 24ක සිසුන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ...

කොවිඩ් මරණ 23ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ තහවුරු කළ තවත් කොරෝනා මරණ 23ක් අද දිනයේ වාර්තා වී තිබේ. ඒ අනුව...

නායයෑමේ අවදානමක්

මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්වලට අදාළ ව නාය යෑමේ අවදානම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මේ බව අද...

පොල් ගෙඩි තුනකට ලක්ෂ දෙකක්

ගාල්ල වැකුණගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකට ගොස් අනවසරයෙන් පොල් කැඩූ තිදෙනෙකු පොල් ගෙඩි තුනක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසු ව ඔවුන්...

පාසලක ළමුන් 30කට කොවිඩ්

දෙනියාය අධ්‍යාපන කලාපය තුළ සිසුන්,ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඇතුළු 49 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. පසුගිය...

තවත් කොවිඩ් මරණ 24 ක්

තවත් කොවිඩ් මරණ 24 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 14,182...

පළිබෝධනාශක ද්‍රව්‍ය 05ක් සම්බන්ධයෙන් විශේෂ ගැසට් නිවේදනයක්

කෘෂිකර්මාන්තය සඳහා යොදා ගනු ලබන රස ද්‍රව්‍ය අන්තර්ගත වන පලිබෝධ නාශක ද්‍රව්‍ය 05ක් තහනම් කරමින් 2014 වර්ෂයේදී නිකුත් කරන...

කොවිඩ් මරණ

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ (21) තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 31ක් වාර්තා වී තිබේ. ඒ...

සතියේ ජනප්‍රියම පුවත්