දේශීය පුවත් | Local News - පිටු අංක 648

මෙරට කොවිඩ් මරණ ගණන අද ඉහළ ගිය හැටි

මෙරටින් තවත් කොරෝනා මරණ 67 ක් වාර්තාවී තිබෙනවා.ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4508 ක් ලෙස ඉහළ ගොස්...

කොරෝනා මර්දන එන්නත ලබානොගත් අයට දැනුම්දීමක්

වයස අවුරුදු 30ට වැඩි සියලූ ශ්‍රී ලාංකිකයන් කොවිඞ් පාලන එන්නත්කරණයට ලක්වීම අනිවාර්ය කිරීම සඳහා අවශ්‍ය නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට...

මල්වර නැකතට ගිය 85කට කොරෝනා ආසාදනය වෙයි

පයාගල ගොරකදෙණිය ප්‍රදේශයේ පැවැත්වූ මල්වර උත්සවයක් සඳහා සහභාගී වූ බව පැවසෙන පුද්ගලයින්ට හා එහි ආශ්‍රිතයින් 85 දෙනෙකුට කොරෝනා ආසාදනය...

උමං මාර්ගයක් අසල රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

තලවකැලේ- හැටන් මාර්ගයේ කොටගල උමං මාර්ගය අසලදී ලොරි රථයක් හා ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් 31 දා සවස සිදුවු...

තවත් කොවිඩ් මරණ 61ක් වාර්තා වෙයි

කොවිඩ් අසාදිත තවත් මරණ 61ක් මෙරටින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 4441ක් දක්වා ඉහළ...

එන්නත් නොගත් අයට බස් ගාස්තු ඩබල් කරයි ?

එක් එන්නතක් හෝ ලබානොගත් පුද්ගලයින් බස් රථවලට ඇතුළුවීමේ දී ඔවුන්ගෙන් සාමාන්‍ය බස් ගාස්තුව මෙන් දෙගුණයක් අයකර ගැනීමට සිදුවන බව...

මාසයකට කොවිඩ් ආසාදිතයින් 4000-4500ත් අතර පිරිසක් මියයයි – GMOA අනතුරු අඟවයි

මාසයකට ආසන්න වශයෙන් රෝගීන් 4,000 – 4,500ත් අතර ප්‍රමාණයක් මියයාවි කියලා බලාපොරොත්තු විය හැකි බවත් මේ වන විට හඳුනාගන්නා...

කොවිෂීල්ඩ් එන්න සම්බන්ධයෙන් දේශීය පර්යේෂණයකින් හෙළි වූ කරුණු

කොවිෂීල්ඩ් එන්නතේ එක් මාත්‍රාවක් ලබාගත් පුද්ගලයින්ගේ සති 16කට පසු කාර්යක්ෂම ප්‍රතිදේහ සැලකිය යුතු මට්ටමකින් අවම වන බව ශ්‍රී ලංකා...

කොවිඩ් එන්නත නොගත් පිරිස ගැන හොයන්න ජනපති දුන් උපදෙස

දිවයිනේ සියලු ප්‍රදේශ අළලා, එන්නත නොගත් පිරිස පිළිබඳ සංගණනයක් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දී...

කෝටි 40ක හෙරොයින් තොගයක් සමඟ බණ්ඩාරගමදී සැකකරුවෙකු අත්අඩංගුවට

බණ්ඩාරගම රේරුකාන ප්‍රදේශයේදී කළුතර දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 40කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. එහිදී එක්...

සතියේ ජනප්‍රියම පුවත්

?