දේශීය පුවත් | Local News - පිටු අංක 551

ජිප් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් රියදුරු ජිවිතක්ෂයට

නානුඔය පොලිස් වසමට අයත් කැල්සි වතුයායේ ධාවනය වෙමින් තිබූ ජිප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 ක ප්‍රපාතයකට පෙරලිමෙන්...

කේරළ ගංජා තොගයක් උතුරෙන් හමුවෙයි

යුධ හමුදා බුද්ධි අංශය හා පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව අද (08) සිදුකළ මෙහෙයුමකදී යාපනය, අරියාලේ, පුම්බුකර් ප්‍රදේශයේ දී...

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට සිටි අයට දැනුම්දීමක්

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලුම ප්‍රාදේශීය කාර්යාලවලින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව එම...

අසේලපුරින් ඇල්ලූ අඩි හතේ කිඹුලා (ඡායාරූප)

පොළොන්නරුව, වැලිකන්ද, අසේලපුර ගම්මානය පැමිණ සිටි අඩි හතක් පමණ දිග කිඹුලෙකු වනජීවී නිලධාරීන් සහ ගම්වාසීන් සිදුකළ මෙහෙයුමක දී අල්ලා...

පාසල තුල බිම ඇදවැටී 12 හැවිරිදි දැරිය මියයයි

පුත්තලම මනගුණ්ඩුව ප්‍රදේශයේ පිහිටි පාසලක අද (10) බිම ඇද වැටීමක් හේතුවෙන් පුත්තලම රෝහලට ඇතුලත් කළ දැරියක් මියගොස් ඇති බවට...

නිවසක් තුළ අඹුසැමි යුවළක් මරුට

නිවසක කාමරයක් තුළ අඹු සැමි යුවලක් පිළිස්සී මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ දී මෙලෙස නිවස තුළ...

වියළි ගංජා හා මත්පෙති අලෙවිකළ පුද්ගලයෙකු අත්අඩංගුවට

පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් වියළි ගංජා හා මත්පෙති අලෙවිකළ පුද්ගලයෙකු ත්‍රිකුනාමලය කින්නියා මාර්ගයේ පළමු දුම්රිය හරස් මාර්ගය අසළදී...

වන අලි ප්‍රහාරයකින් ගොවි මහතකු ජීවිතක්ෂයට

මිහින්තලේ පොලිස් වසමට අයත් කටුපොත ගම්මානයේ දී අද (19) අලුයම් කාලයේ දී වන අලි ප්‍රහාරයකට ලක් වූ ගොවි මහතකු...

ලංකාවේ කුසගිනි නිවන්න අමෙරිකාවෙන් මෙරටට ආහාර

ආර්ථික අර්බුදය සමඟ ඇතිව තිබෙන ගැටළු පිළිබඳව සළකා බලා අමෙරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව USDA, Save the Children දායකත්වය...

යාපනයේ හින්දු විද්‍යාලයට නිපුණතා පන්ති කාමරයක්

යාපනයේ හින්දු විද්‍යාලයේ උසස් පෙළ විද්‍යා අංශයේ නිපුණතා පන්ති කාමර සිසු අයිතියට පත්කිරීම අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්...

සතියේ ජනප්‍රියම පුවත්

?