දේශීය පුවත් | Local News - පිටු අංක 539

කරඳගොල්ලේ විශාල නායයාමක් ගැන රතු එළි

ඇල්ල කරඳගොල්ල නායයෑම නැවත නැවත සක්‍රීය විය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන පවසනවා. ඔහු ඒ...

තෙමස් අලි පැටවෙකුගේ මළ සිරුරක් හමුවෙයි

පුත්තලම – කරුවලගස්වැව ප්‍රදේශයෙන් මාස 3ක් වයසැති අලි පැටවෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ පුත්තලම කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම්...

සීදූව නියෝජ්‍ය නගරාධිපති කුඩු සමඟ පොලිසියට මාට්ටු

සීදූව නියෝජ්‍ය නගරාධිපතිවයා කුඩු ග්‍රෑම් 10 ක් සමග බඩල්ගම පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුමෙන්...

පළාත් 02කට නව ආණ්ඩුකාරවරු පත් කෙරේ

ජනාධිපතිවරයා විසින් පළාත් දෙකකට නව ආණ්ඩුකාරවරුන් පත්කර තිබෙනවා. ඒ අනුව දකුණු පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා වයඹ...

බෝගම්බරදී රැඳවියෙකු ගෙල වැළලා ගනී

බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙකු අද (02) අලුයම සිර මැදිරිය තුළදී ගෙල වැළලාගෙන මියගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහනුවර, මහයියාවේ පදිංචිකරුවෙකු...

පස් කන්දකට යට වී අයෙක් ජීවිතක්ෂයට

පස් කන්දක කොටසක් කඩා වැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් මොරගල්හේන ප්‍රදේශයෙන් වාර්තා වනවා. අප වාර්තාකරු පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ...

කෝටි 15ක මත්ද්‍රව්‍ය ජපුර සරසවිය අසළින් අල්ලයි

මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ‘ශිරාන් භාෂික්ගේ’ ප්‍රධාන ගෝලයෙක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසළදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන...

වතු කම්කරු වැටුප වැඩි කරන්න බැහැ

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ නංවන ලෙස රජය ප්‍රකාශයට පත් කළ ද මේ අවස්ථාවේ එය ඉටුකිරීමේ හැකියාවක් නොමැති බව...

අනධ්‍යන කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය අද වැඩ වර්ජනයක නිරත වීමට නියමිතයි. විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සභාපති ධම්මක එස්. ප්‍රියන්ත පැවසුවේ...

මෙරට නිල සංචිත වත්කම් ඉහළට

මෙරට දළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 05ක් දක්වා වැඩි වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ පසුගිය...

සතියේ ජනප්‍රියම පුවත්