රාජ්‍ය ඇමති ප්‍රමිත දඹුල්ලේ ගුරුවරු එක්ක අකුරට වැඩ (ඡායාරූප)

ගුරු වෘත්තීය සංගම් අකුරට වැඩ කිරීම හා වෘත්තීය ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් පාසල් අධ්‍යාපනය ගැටලුසහගත තත්ත්වයකට පත් ව ඇති මොහොතක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ගේ පුරෝගාමීත්වයෙන් රු. ලක්ෂ 235ක් වැය කර නවීකරණය කළ දඹුල්ල ප්‍රාථමික විද්‍යාලය සිසු අයිතියට පත් කෙරුණා.

අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය නිවේදනය කර සිටින්නේ; මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් හිමි වූ බවයි.

නවීකරණය කරන ලද දඹුල්ල ප්‍රාථමික විද්‍යාලය සිසු අයිතියට පත්කිරීමේ උත්සවයට හිටපු අමාත්‍ය පා.ම. ජනක බණ්ඩාර තෙන්නකෝන් එක් ව සිටියා.

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ පාසලේ නඩත්තු හා නවීකරණය සඳහා අත්‍යවශ්‍ය වූ ඇස්තමේන්තුගත රුපියල් ලක්ෂ 235 ක මුදලක් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන්ගේ මැදිහත්වීම මත වෙන් කරවාගෙන පාසලේ ගොඩනැගිලි, ජල, විදුලි, සනීපාරක්‍ෂක ඇතුළු සියලු ප්‍රතිසංස්කරණ සිදුකර සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යහපත් පරිසරයක සිට කරගෙන යාමට හැකිවන පරිදියි මෙම නව ව්‍යාපෘතිය එම පාසලට පරිත්‍යාග කෙරුණේ.

WhatsApp Image 2024 07 24 at 13.03.25
WhatsApp Image 2024 07 24 at 13.03.24 1
WhatsApp Image 2024 07 24 at 13.03.26


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32