කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ගිනි ගනියි – ගින්න නිවන්න ගිය අයෙකුත් රෝහලට (වීඩියෝ)

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක් හටගෙන ඇති බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

මෙම ගින්න අද (24) පෙරවරුවේ හටගෙන ඇත්තේ; දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ 06 මහල් ගොඩනැගිල්ලේ බිම් මහලේ විදුලි පද්ධතිය සම්බන්ධ ස්ථානයෙන් බවයි වාර්තා වන්නේ.

කළුතර මහ නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් යොදා ගින්න පාලනය කරමින් සිටින බවත් වාර්තා වනවා.

මේ හේතුවෙන් ආරක්ෂිත ව ගොඩනැගිල්ලේ කාර්‍යය මණ්ඩලය එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව ද අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

මෙම ගින්න විදුලි කාන්දුවක් නිසා හටගෙන ඇති බවට මේ වනවිට තහවුරු කරගෙන ඇති අතර, මෙම ගින්න පාලනය කිරීම සඳහා ගිය ගිනි නිවන හමුදා භටයකු හුස්ම හිරවීමේ තත්ත්වයක් මත රෝහල්ගත කිරීම සිදුවීමක් ද වාර්තා වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20