දේශීය පුවත් | Local News - පිටු අංක 527

පළාත් 02කට නව ආණ්ඩුකාරවරු පත් කෙරේ

ජනාධිපතිවරයා විසින් පළාත් දෙකකට නව ආණ්ඩුකාරවරුන් පත්කර තිබෙනවා. ඒ අනුව දකුණු පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා වයඹ...

බෝගම්බරදී රැඳවියෙකු ගෙල වැළලා ගනී

බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙකු අද (02) අලුයම සිර මැදිරිය තුළදී ගෙල වැළලාගෙන මියගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහනුවර, මහයියාවේ පදිංචිකරුවෙකු...

පස් කන්දකට යට වී අයෙක් ජීවිතක්ෂයට

පස් කන්දක කොටසක් කඩා වැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් මොරගල්හේන ප්‍රදේශයෙන් වාර්තා වනවා. අප වාර්තාකරු පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ...

කෝටි 15ක මත්ද්‍රව්‍ය ජපුර සරසවිය අසළින් අල්ලයි

මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ‘ශිරාන් භාෂික්ගේ’ ප්‍රධාන ගෝලයෙක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසළදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන...

වතු කම්කරු වැටුප වැඩි කරන්න බැහැ

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ නංවන ලෙස රජය ප්‍රකාශයට පත් කළ ද මේ අවස්ථාවේ එය ඉටුකිරීමේ හැකියාවක් නොමැති බව...

අනධ්‍යන කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය අද වැඩ වර්ජනයක නිරත වීමට නියමිතයි. විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සභාපති ධම්මක එස්. ප්‍රියන්ත පැවසුවේ...

මෙරට නිල සංචිත වත්කම් ඉහළට

මෙරට දළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 05ක් දක්වා වැඩි වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ පසුගිය...

රාජ්‍ය ඇමති ශෙහාන් හෙට ජෝර්ජියාවට

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ හෙට (02) ජෝර්ජියාව බලා පිටත්ව යාමට නියමිතයි. ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික හමුවට සහභාගිවීම සඳහායි රාජ්‍ය...

14 හැවිරිදි සිසුවා ක්‍රිකට් පිත්තකින් පහර දී 13 හැවිරිදි සිසුවාව ඝාතනය කරලා

ක්‍රිකට් පිත්තකින් පහර දී 14 හැවිරිදි පාසල් සිසුවෙක් 13 හැවිරිදි පාසල් සිසුවෙකුව ඝාතනය කර ඇති බව නාවලපිටිය පොලිසිය සඳහන්...

මාර්ග සංඥා අසළ යාචකයින්ට මුදල් දුන්නොත් දඬුවම්

දිවයිනේ ප්‍රධාන මංසන්ධිවල මාර්ග සංඥා අසළ නවත්වන වාහනවලින් සිඟමන් යදින යාචකයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කර...

සතියේ ජනප්‍රියම පුවත්