දේශීය පුවත් | Local News - පිටු අංක 511

සුරේන්ද්‍ර වසන්ත ව ඝාතනයට මාස 03ක සිට පිඹුරුපත් ඇඳලා

Update :- මීට වසර 05කට පෙර එනම්; 2019 වර්ෂයේ දී පාතාල කල්ලි නායකයෙකු වූ මාකඳුරේ මධුෂ්, කංජිපානි ඉම්රාන් ඇතුළු...

අරගලකරුවෝ කොළඹ එද්දී කෝච්චිය පීලි පනියි

පානදුරේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් පීලි පැනීමකට ලක් ව තිබෙනවා. අද (09) පෙරවරු 9.35ට මරදාන බලා...

කතානායකගෙන් දැනුම්දීමක්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව, තමා විසින් 2024 ජූලි 02 දින “කාන්තාවන් සවිබල ගැන්වීමේ”...

රුපියල් කෝටියකට අධික මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් දෙදෙනකු අත් අඩංගුවට

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිට දී මොවුන්ව අත්අඩංගුවට ගත්...

නීතිවිරෝධී ව ගෙන්වූ ගෝල්ඩ් ලීෆ් වර්ගයේ දුම්වැටි සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

හොර රහසේ ගෙන්වන ලද නීති විරෝධී දුම්වැටි සමග පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය යාපනය...

ලක්ෂ 20කට වැඩි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් අල්ලයි

විශේෂ කාර්ය බලකාය කිලිනොච්චිය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව උතුරු පළාත් විශේෂ වැටලිම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් රුපියල් ලක්ෂ...

මහින්දානන්දගේ දාම් ලෑලි නඩු තීන්දුව කල් තැබෙයි

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ක්‍රීඩා සංගම්වලට බෙදා දීම සඳහා ස.තො.ස ආයතනය මගින් කැරම් බෝඩ් හා දාම් ලෑලි මිලදීගෙන...

සූක්ෂ්ම ව මෙරටට ගෙනා බීඩි කොළ කිලෝ 2888ක් සොයා ගැනේ (ඡායාරූප)

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 2888 ක පමණ තොගයක් සමග පුද්ගලයින් තිදෙනෙකු...

”ක්ලබ් වසන්ත ව මරන්න මට ලක්ෂ 10ක් ලැබුණා” – ටැටු කඩේ හිමිකරු වමාරයි

Update:- 'ක්ලබ් වසන්ත' ඝාතනය කිරීම සම්පූර්ණයෙන් ම ඩුබායි රාජ්‍යයෙන් ලද කොන්ත්‍රාත්තුවකට අනුව සිදු කළ බවට ටැටූ ආයතනයේ හිමිකරු පොලිසිය...

16 හැවිරිදි දැරියක් අබිරහස් ලෙස මියයයි

නිවිතිගල - වටාපොත ප්‍රදේශයේ අබිරහස් ලෙස මියගිය 16 හැවිරිදි දැරියකගේ මළසිරුරක් හමු ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ...

සතියේ ජනප්‍රියම පුවත්