AKD හා ජම්ඉයියතුල් උලමා සංවිධානය අතර හමුවක්

තම රජය බලයට පත් වීමෙන් පසු ඇසළ පෙරහැර ඇතුළු මෙරට ජනතාවගේ ආගමික හා සංස්කෘතික උත්සව පැවැත්වීමට ඉඩ නොලැබෙන බවට ඇතැම් පාර්ශ්ව විසින් විවිධ අසත්‍ය තොරතුරු සමාජගත කරමින් සිටින බව ජාතික ජන බලවේගය පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

අද පෙරවරුවේ ජාතික ජන බලවේගය හා සමස්ත ලංකා ජම් ඉයියතුල් උලමා සංවිධානයේ සාමාජිකයින් හමු වී සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී අනුර කුමාර දිසානායක පැවසුවේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළඹෙන 26 වැනිදා එළි දක්වන බවයි.

මෙහිදී පසුගියදා විවිධ සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ ඇසළ පෙරහැර නැවැත්වීම, මුස්ලිම් ප්‍රජාවට තම රජයක් යටතේ රැවුළ වැවීමට ඉඩ නොදෙන ප්‍රකාශ ආදිය සම්බන්ධයෙන් ද ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් අදහස් පළ කළා.

  1. මුං ( උලමලා)චන්ද කාලෙට හැම පක්ෂයම හම්බ වෙලා, උන්ගේ වාසියට, ඕන දේවල් , ඉල්ලනවා, මුස්ලිම් චන්ද වලට ලංසු තිය තියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14