ජයන්ත ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ජයන්ත ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 78 වන වියේ පසු වුණා.