දේශීය පුවත් | Local News - පිටු අංක 507

ජනපතිගෙන් අති විශේෂ ගැසට්ටුවක්

විදුලිය, ඉන්ධන ඇතුළු සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

සිසුවියන්ට සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට වවුචර් පත්

වැඩිවියට පත් පාසල් සිසුවියන් සදහා සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා නොමිලේ තිළිණපත් ලබා දීමේ සමාරම්භක වැඩසටහන අද (06)...

බයිසිකලයෙන් ගංජා ඇද්ද අයෙක් අත්අඩංගුවට

යතුරු පැදියකින් ගංජා ප්‍රවාහනය කළ අයෙක් තණමල්විල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොණරාගල කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් තණමල්විල...

ගුටි කෙළියකින් සිසුවෙක් ජීවිතක්ෂයට

හම්බන්තොට, සිප්පිකුලම ප්‍රදේශයේදී සිසුන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් 15 හැවිරිදි පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ...

යෝජිත නව විදුලිබල පනත අද විවාදයට

යෝජිත නව විදුලිබල පනත අද (06) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි. කෙසේනමුත් පසුගියදා (04) විදුලිබල පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට...

කුකුල් චමින්ද හා බිරියන් දෙදෙනා රිමාන්ඩ්

වැලිඔය, කල්‍යාණපුර ප්‍රදේශයේදී දැරියකට අමානුෂිකව පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන කුකුල් චමින්ද සහ සැකකාරියන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සිද්ධියට...

ජේතවනාරාමයේ අකුණු සන්නායකයට විදින්න ගිය ගායන ශිල්පියා පොලිස් දැලේ

ඓතිහාසික ජේතවනාරාම චෛත්‍යයේ අකුණු සන්නායකය සොරාගැනීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ගායන ශිල්පියකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුර අටමස්ථානයට...

ටී-56ට සමාන දේශීයව හැදූ අවියක් සමඟ අයෙක් STF දැලේ

මෙරට නිෂ්පාදිත, ටී-56 අවියේ බද කොටසට සමාන ගිනි අවියක් සහ බදින තුවක්කුවක් සන්තකයේ තබාගෙන යම් අපරාධමය කටයුත්තක් සදහා සූදානමින්...

‘කුකුල් චමින්ද’ බිරින්දෑවරු දෙදෙනා ද සමඟ අල්ලයි (ඡායාරූප)

සමාජ මාධ්‍ය ඔස්සේ සසරණය වූ අවුරුදු 04 හමාරක දරුවෙකුට පහර දෙන අයුරු දැක්වෙන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන...

අතුරුදන්ව සිටින මව සහ දියණිය සොයන්න පොලිසිය මහජන සහාය පතයි (ඡායාරූප)

මේ වනවිට අතුරුදන්ව සිටින තරුණ මවක් සහ ඇයගේ කුඩා දියණිය සොයා ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා. පසුගිය මැයි මස 29...

සතියේ ජනප්‍රියම පුවත්