දේශීය පුවත් | Local News - පිටු අංක 450

පුහුණුව ලැබූ පෑස්සුම් ශිල්පීන්ට සහතික පත් ප්‍රදානයක් – මන්ත්‍රී දුමින්දගේ නිරීක්ෂණයටත් ලක්වෙයි

දෙස්- විදෙස් රැකියා වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් පෑස්සුම් ශිල්පී රැකියා වෘත්තීය පුහුණුව ලබාගත් සිසුන් පිරිසක් වෙත සහතික පත් ප්‍රදානය...

පොලිස් නිල සුනඛයින් මඩකලපුව – පූනොචිමුණ වටලයි

අද (24) උදෑසන යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක් ව මඩකලපුව - කාතාන්කුඩි පොලිස් වසමට අයත් පූනොචිමුණ...

දේශබන්දුගේ පොලිස්පති ධුරයට අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්...

මැදවච්චියේ බිහිසුණු අනතුරක් – වාහන තුනක් එකිනෙක ගැටේ

අනුරාධපුර - මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ ඊයේ (23) රාත්‍රියේ දී සිදු වූ බිහිසුණු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනකු බරපතළ තුවාල ලබා...

මඩකලපුවේ යුක්තියේ මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් 16ක් පොලිස් දැලට

යුක්තිය මෙහෙයුම අංක 02 යටතේ මඩකලපුව නගරයේ සිදු කළ පොලිස් මෙහෙයුම්වල දී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වෙළෙඳාම් කළ, භාවිත කළ පුද්ගලයින්...

ක්ලබ් වසන්ත ඝාතනයට තවත් දෙදෙනකු අල්ලයි

අතුරුගිරිය නගරයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී වෙඩි තබා ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු ඝාතනය කර තවත් සිව් දෙනෙකුට තුවාල සිදු...

කුරුඳු ඉඩම උදුලු ගෑමට ආ පුද්ගලයාට අවසානාවන්ත ඉරණමක් අත්වෙයි

කරන්දෙණිය ප්‍රදේශයේ කුරුඳු ඉඩමක තිබී අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් හමු ව තිබෙනවා. අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම පුද්ගලයාගේ මළ...

පවිත්‍රාගේ ගැසට්ටුවට එරෙහිව නඩුකරය විභාගයට අවසර

මන්නාරම වෙඩිතලතීවු රක්ෂිත වනාන්තර කලාපයෙන් කොටසක් රක්ෂිතභාවයෙන් මුදා හරිමින් වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක්...

ගල් වළක දිය නෑමට ගිය මවක් මරුට – දරුවන් දෙදෙනා අතුරුදන්

තිස්සමහාරාම, කාවන්තිස්සපුර ප්‍රදේශයේ අත්හැර දමා තිබූ ගල් වළක දිය නෑමට ගොස් කාන්තාවක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ළමුන් දෙදෙනෙක් අතුරුදන්ව...

යාපනයට සීතල බෙදූ අයෙක් STF අත්අඩංගුවේ

යාපනය ප්‍රදේශයේ දීර්ඝ කාලයක සිට අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි පුද්ගලයකු ලක්ෂ 25ක පමණ වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමඟ...

සතියේ ජනප්‍රියම පුවත්